torrent case එකක්...

Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    torrent download කරන්න ගොඩක් රටවල case නේ... ලෝකාවේ දැන් කොහොමද මම දන්නේ නෑ.... නමුත් මෙහෙ torrent download කරන්න දෙන්නේ නෑ... ඉතිං කොහොමද ඔය වැඩේ හිමිට හොරට කරගන්නේ...? මොකද අපි torrent download කරද්දී උන් අපිව IP එකෙන් track කරනවා නේද?

    දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න...!!

    thanks :yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    $5-6k wage deela VPS ekak ganin machan. passe torrent client ekak install karala VPS ekata torrent eka download karaganna. passe VPS eken download karanna puluwan.

    ehemath naththam Security Kiss, Tor, HotspotShield wage software ekakin download karagannath puluwan.
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    $5-6k wage deela VPS ekak ganin machan. passe torrent client ekak install karala VPS ekata torrent eka download karaganna. passe VPS eken download karanna puluwan.

    ehemath naththam Security Kiss, Tor, HotspotShield wage software ekakin download karagannath puluwan.

    ethakota machan VPS eken wenne virtual IP ekakin torrent server eka contact karana ekada? VPS wala limit ekak thynawada.... Puluwannam uba use karana hari wena hoda ekak hari recommend karapanko...
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    අද වෙනකම් නම් කිසිම අවුලක් වෙලා නෑ ටොරෙන්ට් බලා.

    උබ ඉන්නේ S.korea වගේ මට මතක... මම ඉන්නේ US. මට පොඩි සැකයක් තියෙනවා මුන් අල්ලන්න හදන්නේ කියල... $10,000 ලු මාට්ටු වුනොත්....:confused: