Torrent එකක් Direct Download කරන්න ක්‍රමයක් ගැනයි කියන්න යන්නෙ. මේ ගැන නම් දැනටමත් කට්ටිය දන්නවා ඇති. නොදන්න අයත් ඇතිනෙ.
මුලින්ම Website එකට ගිහින් Register වෙන්න ඕනි.
Website එකට ගිහාම පහළ තියෙන විධියට Webpage එක තියෙයි.
Email එකයි Password එකකුයි දෙන්න. Tick එක දාළා, Register with email Button එක ඔබන්න.
Website එකේ පොඩි Message එකක් එයි, Email එක Verify කරන්න කියලා. දුන්න Email එකට ගිහින් Welcome කියලා email එකක් ඇවිත් ඇති. ඒක Open කරන්න. දැන් වැඩේ හරි. ආපහු Website එකට ගිහින් Login වෙන්න.
මෙතන Tick එක දාන තැන CAPTCHA (පින්තූර ටිකක් තොරන්න) එකක් ආවොත් හරියට ක්ලික් කරලා දෙන්න. හරියට කළා නම් කොළපාට හරියක් වැටෙනවා.
ඒක හරියට කළා නම් හදපු අපේ Account එකට යන්න ඕනි. 1. Torrent link Copy Paste කළා, 2. Add කළා, 3. Download කළා.
හොඳ නම් සලකගෙන යන්න.

thread henata thiyanawa oya gena