torrent download

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    https://my.torrentcheap.com/
    ලෝකේ තියන වටිනම වෙබ් සයිඩ්1ක් මේ..
    ඇඩ් නෑ..ලිමිට්1ක් නෑ..දෙන දේ දෙනවා මදි නොකියන්න.........
    පේට්‍රීයොන් ලින්ක්1ක් හෝ පැත්තකින් ඇඩ්1ක් දමන්න..
    එතකොට අපි වගේ ඩයිහාට් ෆෑන්ලට පුලුවන් පොඩියට හරි කෘත ගනු සලකන්න...

    අයිතිකාරයාට මගේ msg1: ටොරන්ට් ෆයිල්1ක් දවස්4ක වැලීඩ් පීරියඩ්1ක් ඕන නෑ..2ක් හෝ 3ක් තිබ්බ නම් හොදටම ඇති...
    හැදෙන්න ඕනය කියල හිතන තැනක්:ඩවුන් කරද්දි එක්කො මුලු ෆෝල්ඩර්1ම එක පාර බාන්න ඕන.. එහෙම නැත්නම් ෆෝල්ඩර් ස්ටෘක්චර් එකේ ඇතුලෙම තියන අන්තිම ෆයිල් ටික බාන්න ඕන.
    ඔයිට අමතරව මේන් ෆෝල්ඩර්1 ඇතුළේ තියන සබ් ෆොල්ඩර් බාන්න පුලුවන් විදියකුත් තිබුන නම් හරි..

    jeeeeeeeezzzzzzzzzz.JPG

    chapter01 කියන ෆෝල්ඩර්1 බාන්න බෑ තනි ක්ලික්1න්...ඒක හදන්න...x.mp4,y.mp4,course තනි ක්ලික්1න් පුලුවන්...
    හැදුවෙ නැතත් කමක් නෑ නිකන් කිවේ.ඒක තම මේකෙ තියන පොඩිම අවුල..


    උඹට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන මචං....!!!!!!!!!!!!!!

    මගේ ත්‍රෙට්1 හොඩ නම් ලයික්1ක් ඩාන්න.. :)
     
    Last edited:
    • Like
    Reactions: TNHM and willpower

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    තැන්ස් මචං....!!! සුපිරිතම වෙබ් සයිඩ්1ක් තමා මෙ. බැක් සයිඩ්1 නොදී මදි නොකියන්ඩ බාගන්ඩ පුලුවන් හොඳම ඒකක්.... උඹට කෘත ගනු සලකන්ඩ ලයිග් එකක් දැම්ම...
     

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    ඔයිට අමතරව මේන් ෆෝල්ඩර්1 ඇතුළේ තියන සබ් ෆොල්ඩර් බාන්න පුලුවන් විදියකුත් තිබුන නම් හරි..
    මේ ඔප්ශන් එක ගොඩක් වටිනවා. torrentcheap <3
     
    • Like
    Reactions: TNHM and usa_nihaal

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,487
    98,432
    113
    • Created: 2020-11-19 11:09:47 UTC
    • ලෝකේ තියන වටිනම වෙබ් සයිඩ්1ක්
    • :eek::eek:
    ගුඩ් පොයින්. මේල් ටික එකතු කරනවද මන්ද? ටෙම්ප් මේල් එකකින් ලොග් වෙලා බලන්න ඕනි මුලින්ම
     
    • Like
    Reactions: TNHM

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    mama pereda 37gb file1k bewa... peya6n bewa meken bagatte... seedr, zbigz,Instant.io,etc...okkoma kale...

    ගුඩ් පොයින්. මේල් ටික එකතු කරනවද මන්ද? ටෙම්ප් මේල් එකකින් ලොග් වෙලා බලන්න ඕනි මුලින්ම
    tamange hoda mail1 nathuwa ona thenaka daana normal mail1n log unama hari ehenam...
    ------ Post added on Aug 27, 2021 at 10:49 AM
     
    • Like
    Reactions: TNHM

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    කෙලින්ම කියපන්කො බන් මේක උබේ සයිට් එක කියලා :yes: බොරුවට වටේ යන්නේ නැතුව :lol:
    nehe...mage newei..mata puluwanam mechchara deyak karanna beriye...
    awurudu 10k witara thisse torrent banne..me wage1k jiwtheta set wela ne....this's gold..