14GB file 1k danna baluwa
[#ERROR] Big File
සයිස් එකනම් හරියටම දන්නෑ....
14GB file 1k danna baluwa
[#ERROR] Big File
ඔතන මෙහෙම සීන් එකක් නෙමේද බන් වෙන්නේ
අපිම අප්ලොඩ් කරලා
අපිම ඩව්න් කරණවා වගේ වැඩක් නේ
එතකොට බන් 700mb වලට අපි 1400mb දෙන්න වෙනවනේ![]()
ඔතන මෙහෙම සීන් එකක් නෙමේද බන් වෙන්නේ
අපිම අප්ලොඩ් කරලා
අපිම ඩව්න් කරණවා වගේ වැඩක් නේ
එතකොට බන් 700mb වලට අපි 1400mb දෙන්න වෙනවනේ![]()
Patta bro.
Salakanna hakiyawak na bn.
නෑ බං. ඔතන ටොරෙන්ට් ගොනුව කියන්නේ, අපිට බාගන්න ඔනි ටොරෙන්ට් එකේ
විස්තර තියන පොඩි file එකක්. ඒ file එක 1MB වත් නෑ.
thanks mchan
limit ekak thiyenwada kelle ??
patta bn uba dammaoth deyakrep6+
thanks.
bump
patta machan.
rep++
හරි බන් ටොරන්ට් ෆයිල් එක නෙමේ මන් කියන්නේ...
කීකෝඩ් එක දීලා උන් අදිනවනේ අපේ ඩේටා අප් වෙන්න.
පස්සෙනේ ඩව්න් ලින්කුව දෙන්නේ