Torrent Help

PodiPCY

Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    මං චිත්‍රපටි බාන්නේ YTS.MX එකෙන් ගොඩක් වෙලාවට.ඉස්සර නම් utorrent app එකෙන් තමයි Download කරන්නේ.ඒ උනාට සමහර ඒවා download කරද්දී හෙන හිමින් වෙන්නේ.දැන් use කරන්නේ seedr.cc මේ site එක. 4.5GB Storage එකක් තියෙනවා ඒත් 4K දාලා Download දුන්නොත් ඉඩ මදි.ඉඩ වැඩි කරගන්න ක්‍රමයක් නැද්ද? ඔයාලා ලොකු Torrent File Download Direct Download කරන්නෙ කොහොමද ?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,223
    1
    2,912
    113
    මං චිත්‍රපටි බාන්නේ YTS.MX එකෙන් ගොඩක් වෙලාවට.ඉස්සර නම් utorrent app එකෙන් තමයි Download කරන්නේ.ඒ උනාට සමහර ඒවා download කරද්දී හෙන හිමින් වෙන්නේ.දැන් use කරන්නේ seedr.cc මේ site එක. 4.5GB Storage එකක් තියෙනවා ඒත් 4K දාලා Download දුන්නොත් ඉඩ මදි.ඉඩ වැඩි කරගන්න ක්‍රමයක් නැද්ද? ඔයාලා ලොකු Torrent File Download Direct Download කරන්නෙ කොහොමද ?
    Buy or refferel
     
    • Like
    Reactions: Lionzzz