Torrent invites

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මූට දීල ඉතුරු උනොත් මටත් Invi එකක් දෙන්න :P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අඩුම තරමෙ මං මේ මනුස්සය ගැන හිතල මෙයාට දීල ඉතුරු උන Invi විතරයි ඉල්ලුවෙ ;)
    :lol::lol::lol:
    මෙතන තියන ටොරෙන්ට් ට්‍රකර්ස් ඔක්කොම ටිකක් හයි ක්ලාස් ඒවනේ:lol:
    www.hdbits.org එකේ ටොර්රෙන්ට් එකක් බාන්න මුට දවසක් විතර යයි:dull: 512 වහේ එකකින්.;)
    මම කල්පනා කලේ ඕව අරගෙන මූ කොහොම සිඩ් කරන්නද කියලා:D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :lol::lol::lol:
    මෙතන තියන ටොරෙන්ට් ට්‍රකර්ස් ඔක්කොම ටිකක් හයි ක්ලාස් ඒවනේ:lol:
    www.hdbits.org එකේ ටොර්රෙන්ට් එකක් බාන්න මුට දවසක් විතර යයි:dull: 512 වහේ එකකින්.;)
    මම කල්පනා කලේ ඕව අරගෙන මූ කොහොම සිඩ් කරන්නද කියලා:D

    ඉතිං මටත් කොහොමත් දවසක් විතර යනව එක Film එකකට :)
    ඇයි බං අර Awesome HD එකේ එහෙම 1080p ඒව හිටං බාන උං ඉන්නවා 512 ;/
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඉතිං මටත් කොහොමත් දවසක් විතර යනව එක Film එකකට :)
    ඇයි බං අර Awesome HD එකේ එහෙම 1080p ඒව හිටං බාන උං ඉන්නවා 512 ;/
    :dull::dull: මාර බුලට් තමයි. මම නම් උපරිම ෆිල්ම් එකක් බෑවොත් බාන්නෙ ගිගා 2කක විතර, එකක් තමයි. අෆෝඕඕ ඊට වඩා කාලෙ කන්න බෑ:angry::no:
    වෙන වැඩ නැති කමටද මන්දා.:rolleyes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :dull::dull: මාර බුලට් තමයි. මම නම් උපරිම ෆිල්ම් එකක් බෑවොත් බාන්නෙ ගිගා 2කක විතර, එකක් තමයි. අෆෝඕඕ ඊට වඩා කාලෙ කන්න බෑ:angry::no:
    වෙන වැඩ නැති කමටද මන්දා.:rolleyes:

    හෙහෙ ඒ උනාට මමනං තද HD fan කෙනෙක්

    මෙහෙමයි ලකී දැන් ඔය දරුණුවට graphics use කරල තියෙන ෆිල්ම් තියෙන්නෙ ?
    උදා : - Lord of the Rings
    Avatar

    ඔය වගේ ෆිල්ම් වල DVDrip බලනවං කියන්නෙ නං මහම මහ පව්කාර වැඩක්
    ඒ මිනිස්සු දත කාගෙන ඒව හැදුවටත් පාඩුයි

    මං ගාව ඔය ෆිල්ම් 4 ම සාමාන්‍යේන් moniter එකෙ re වලට අනුව බලන්න පුළුවං උපරිම කොලිටියේ 720p BRrip තියෙනවා
    :)
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83

    මම මූවිස් බැලුවේ නැති වුණාට song fan kenek
    hindi song HD ආපු ගමන් බානවා
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම මූවිස් බැලුවේ නැති වුණාට song fan kenek
    hindi song HD ආපු ගමන් බානවා

    ලොල් සාමාන්‍යෙන් ඒවයෙ එහෙම කොලිටියට බලන්න ඕන කරන ජාතියෙ effect නෑ නේ ?
    ඉතිං මමනං music vid වල මළාට HD බාන්නෙ නෑ :P ;)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    හෙහෙ ඒ උනාට මමනං තද HD fan කෙනෙක්
    මෙහෙමයි ලකී දැන් ඔය දරුණුවට graphics use කරල තියෙන ෆිල්ම් තියෙන්නෙ ?
    උදා : - Lord of the Rings
    Avatar
    ඔය වගේ ෆිල්ම් වල DVDrip බලනවං කියන්නෙ නං මහම මහ පව්කාර වැඩක්
    ඒ මිනිස්සු දත කාගෙන ඒව හැදුවටත් පාඩුයි
    මං ගාව ඔය ෆිල්ම් 4 ම සාමාන්‍යේන් moniter එකෙ re වලට අනුව බලන්න පුළුවං උපරිම කොලිටියේ 720p BRrip තියෙනවා
    :)
    :yes: අනිවා. ඒත් වැය කරන්න වෙන කාලෙ එක්ක බැලුවහම:baffled: ඔහොම බාන එක අපරාදෙ කියල හිතෙනවා.
    ඒත් http://hdbits.org වගේ HD සයිට් වල දාන්නෙම 720 රිප් හො ඊට වැඩි හින්දා,:baffled:
    ඕව බානවට වඩා හොදයි නිකන් BR රිපක් බානවා වෙන ප්‍රයිවට් ටොරෙන්ට් ට්‍රකර් එකකින්:rolleyes:
    hdbits.org වගේ ඒවයේ කොහෙ බැලුවත් තියෙන්නෙ ගිගා 1ට වැඩි ඒවනේ:baffled:
    ඇත්තටම මට සුට්ටක් වරදුනා, මුලින් කිවුවෙ දවස් නෙමෙයි, සතියක් විතර යනව එකක් බාන්න:angry::oo:
    HD Fan කෙනෙක්ද ඇත්තටම:රෝලයිස්: යූස් නොකරන සයිට් එකක එකවුන්ට් එකක් දෙන්නද.... නිකන් තිබිල බෑන් වෙනවා ඒකයි
     
    Last edited:

    මචං මං HD බාන්න තව හේතුවක් කාලෙ කෑම
    මෙහෙමයි
    මොක උනත් මං දවසෙම COm එක දාල තියෙන්නෙ
    ඉතිං මං DVDrip වාගෙන ගියොත් අන්තිමේදි කොම් එක නිකං දාල තියෙන්න වෙනවනෙ ? සෝ මං HD ම තමා බාන්නෙ
    දවස් 2ක් දාල තිබ්බත් මොනව හරි බෑවෙනවනෙ ?

    අනික් අතට හොඳ කොලිටියෙන් film බලන්නත් පුළුවං :)

    ඒක ඉතිං මගේ choice එක බං
     
    චැග්, කාලකණිනියා :ලොල්: :දිව දොට්ට:
    සීඩ් කරන්නෙ කොහොමැයි. :oo: මොනවගේ HD සයිට්ද යූස් කරන්නේ:nerd:

    මගෙ අන්තිම පෝස්ට් එකේ අන්තිම ලයින් එක දැක්කද.:dull: