Torrent invites

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    චැග්, කාලකණිනියා :ලොල්: :දිව දොට්ට:
    සීඩ් කරන්නෙ කොහොමැයි. :oo: මොනවගේ HD සයිට්ද යූස් කරන්නේ:nerd:

    මගෙ අන්තිම පෝස්ට් එකේ අන්තිම ලයින් එක දැක්කද.:dull:

    මෙහෙමනෙ බං
    1) මොනව කලත් නොකළත් මට නසැරින් සැරේ Com එක පාවිච්චි කරන්න වෙනවා. ගූගල් කරන්න වෙනවා
    උදා :- average විනාඩි 10 වගේ සැරයක් ඔය අළුත් trends technologies අනං මනං මඟුල් බලන්න වෙනවා

    ඉතිං ඕන ඕන වෙන පාරට Com එක on කරන්න බෑ නෙ මචං ? ඉතිං දාලම තියන්න ඕනෙ

    2) නිකං ම නිකං දාල තියන්න බෑ මොකක් හරි වැඩක් කෙරෙන්න ඕන

    3) ඉතිං මං හැම තිස්සෙම මොන මඟුලක් හරි Download වෙන්න දානවා

    4) DVDrip දැම්මොත් බුසු ගාල බෑවිල Com එක Idle වෙනවා ඒක නිසා HD දානවා :)

    5) Bonus එකක් විදියට පට්ට කොලිටියෙන් Film එකක් බලන්න චාන්ස් එකක් ලැබෙනවා :)

    මං ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ Public torrents සමහර වෙලාවට Mediafire

    ------------
    අඩේ තියෙනවනං දීපංකො ලොකු උදව්වක් :D:D:D:D:D
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    :yes:කියල තියන දෙවල් වලට, දැන් නම් දෙන්න උත්තරත් නෑ වගේ;):lol: