Torrent Leech කරන්න සුපිරිම සයිට් එකක්

movie_guy

Well-known member
  • Jun 2, 2011
    674
    480
    63
    Torrent Leech කරන්න සුපිරිම සයිට් එකක්

    යාලුවනේ මන් අද ඔයාලට ගේන්නේ torrent leech කරන්න පුළුවන් සුපිරිම සයිට් එකක්. මේක Chinese වෙබ් සයිට් එකක් නිසා Google Chrome පාවිච්චි කරන්න සයිට් එක ට්‍රාන්ස්ලේට් කරන්න Chinese දන්නේ නැති අය. මේකේ තියෙන ප්‍රධානම වාසිය තමයි 1TB storage එකක් නොමිලේ ලැබෙනවා. ඒවගේම Cloud Storage එකක් නිසා අපි ෆයිල් delete කරනකන්ම ෆයිල් තියෙනවා. :shocked:

    හොදයි වැඩේ පටන්ගමු.
    මුලින්ම මේ සයිට් එකේ රෙජිස්ටෙර් වෙන්න ඕනේ.
    Code:
    http://pan.baidu.com/

    5jh8P7x.png


    ඔයාලගේ ෆෝන් නම්බර් එක යොදාගෙන රෙජිස්ටර් වෙන්න.
    ඔයාලට ලැබෙන පින් අංකය ඇතුලත් කරන්න.
    xX8n1Pu.png


    ඉන්පසු මෙතනින් ලොග් වෙන්න.
    ඔයාලගේ දුරකථන අංකය සහ පාස්වර්ඩ් ලබාදීමෙන්.
    3IKc8S6.png


    31Wd6SJ.png



    මුලින්ම ඔයාලට ලැබෙන්නේ 5 GB Storage එකක්.

    හොදයි අපි බලමු මේක 1 TB කරගන්න හැටි දැන්.

    දැන් ඔයාගේ ප්‍රොෆයිල් එකට යන්න.
    2SmESkd.png


    ඉන්පසු මෙතනින් ඔයාලගේ ප්‍රොෆයිල් එකට username එකක් දාගන්න.
    q0hcQLU.png


    ඉන්පසුව මේ ලින්කුවට ගිහින් android or apple app එක බාගන්න එකෙන් ඔයාලගේ account එකට ලොග් වෙන්න.
    Code:
    http://yun.baidu.com/1t

    දැන් ඔයාලට 1 TB FREE Storage එකක් ලැබෙනවා.
    ඉතින් මේක Cloud Storage එකක් නිසා තමන්ගේ ෆයිල්ස් පවා තියාගන්න පුළුවන්.

    දැන් torrent බාගත කරන හැටි බලමු.

    මෙතනින් ඔයාලා download කරගත්ත .torrent ෆයිල් එක අප්ලෝඩ් කරන්න. එටපස්සේ ඔයාලගේ file manager එකේ torrent file එක පෙන්නනවා. එක උඩ එකවරක් ක්ලික් කරාම torrent ෆයිල් එකෙන් අපිට ගන්න ඕන ෆයිල්ස් සෙලෙක්ට් කරන්න.

    8DcSajt.png


    මෙතනට ගිහින් ඔයාලගේ torrent එකේ process එක බලාගන්න පුළුවන්. ඒ වගේම 6. magnet link/ remote http, https, ftp අප්ලෝඩ් කරන්නත් පුළුවන්.

    ZtkBwk1.png


    එහෙනම් ඔබට ජය!



     
    Last edited:

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    674
    480
    63