yaluwane kyla boho wita kynne blog wala.issuwa neda??![]()
meka mama liyapu ekak 
yaluwane kyla boho wita kynne blog wala.issuwa neda??![]()

වැදගත් ත්ර්ඩ් එකක් දාපුවම ඒක චොර කරන්න එන්න එපා බං. කොපි පේස්ට් කරා නම් පොර කලින්ම කියනවනෙ. අනික බන් එළකිරි එක ඉස්සර ඉදල රන් වෙන්නෙ බ්ලොග් නිසා නෙමෙයි මේකෙත් වැඩ පුළුවන් ගොඩක් එවුන් ඉන්නව. අනික දැන් ඔය ගොඩක් බ්ලොග් කාරයොත් එළකිරි ත්ර්ඩ් තමයි උස්සන් යන්නෙ
මොනව හරි වැදගත් ත්ර්ඩ් එකක් දැම්මම නහකුණු ගාන්න එපා.
එතකොට මොනවහරි දෙයක් බෙදාගන්න එන එකත් යනව යන්න
බ්ලොග් කොපි කරල නම් නහකුණු ගාන්නෙ නැතුව සෝස් එකත් එක්ක දාපන්
නැත්තම හැමනියන්

issuwanam link eka hoyala daapan bn.meka mama liyapu ekak
![]()