*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-
[FONT="]මචන් මේ කියන්න යන්නේ ටොරන්ට් ඩවූන්ලෝඩ් ස්පීඩ් එක වැඩි කර ගන්න පුළුවන්[/FONT]
[FONT="]විදිහක් ගැනයි. මේක ගැන ගොඩක් දෙනා දන්නවා ඒත් ඉතින්නොදන්නා අයත් ඉන්නවනේ.[/FONT]
[FONT="]මේ ඒ අයටයි . [/FONT]
[FONT="]දන්නවානේ ලංකාවෙ අන්තර්ජාල වේගය මෙලෝ රහක් නෑනේ.සාමාන්‍යයෙන් [/FONT]SLT ADSL
[FONT="]ටොරන්ට් ඩවූන්ලෝඩ් ස්පීඩ් එක [/FONT]60-100KB/s [FONT="]නේ. [/FONT]
[FONT="] සමහර වෙලාවට ඒකත් නෑ එපා වෙනවානේ.මේකෙන් ස්පීඩ් එක වැඩි උනාට ඒ ඇත්තට නෙමෙයි[/FONT][FONT="] මාවා පෑමක් විතරයි.[/FONT][FONT="]ඒත් එහෙම කරලා හරි අපි හිත හදා ගමුනේ.[/FONT]
[FONT="]මචන් මේකේන් කරන්නේ ටොරන්ට් ඩවූන්ලෝඩ් ස්පීඩ් එක හැක් කරන එකයි .[/FONT][FONT="]මේකේ නම [/FONT]Cheat Engine.
[FONT="]හරි මචන්ලා ඉස්සර වෙලා මේක බාගන්නකො.([/FONT]8.2MB)
Install කරලා ඉවර උනාම මේ වගේ කරන්න.
*NO 1 Select to process to open click [FONT="]කරන්න.[/FONT]
*No 2[FONT="] මචන් දැන් උඹලාගේ ටොරන්ට් ක්ලයන්ට් එක තෝරන්න. [/FONT]
(EX :- utorrent , bit torrent , bit comet
*No 3 open click [FONT="]කරන්න.[/FONT]
*No 4[FONT="] දැන් මචන් [/FONT]Enable speed hack [FONT="]කියන තැන තියන කෝටුව [/FONT][FONT="]ටික් කරාම එන [/FONT]speed [FONT="]කියන[/FONT]
[FONT="] තැන අගය [/FONT]0.1[FONT="] කියලා දීලා [/FONT]Apply [FONT="]කරන්න.[/FONT][FONT="] (No 4[/FONT][FONT="]ෆෝටො එකේ විදිහට කරන්න[/FONT])
[FONT="]දැන් හරි.දැන් ටික ටික උඹලාගේ ටොරන්ට් [/FONT]download speed [FONT="]එක වැඩි වෙනවා.[/FONT]
[FONT="]ඒත් මචන් මේකේ ස්පීඩ් එක ඇත්ත නෙමෙයි මාවා පෑමක් විතරයි.[/FONT]
elakiri [FONT="]යාළුවන්ට වැදගත් උනා කියලා හිතුනා නම් මම ගැනත් බලලා යන්න.[/FONT]
[FONT="] කමන්ට් එකක් හරි දාන්න.[/FONT]

[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]Cheat කරාට පස්සේ ස්පීඩ් එක
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[FONT="]Cheat කරාට පස්සේ ස්පීඩ් එක
[/FONT]
[FONT="]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඒත් මචන් මේකේ ස්පීඩ් එක ඇත්ත නෙමෙයි මාවා පෑමක් විතරයි.[/FONT]
elakiri [FONT="]යාළුවන්ට වැදගත් උනා කියලා හිතුනා නම් මම ගැනත් බලලා යන්න.[/FONT]
[FONT="] කමන්ට් එකක් හරි දාන්න.[/FONT]
*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-

hane haffoi..ehenan demme mokatada? me wage software ekakin thiyena wede mokakda?
වැඩිනම් වෙනවා...අම්බානට..