Torrent Speed Hack

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    *-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-

    [FONT=&quot]මචන් මේ කියන්න යන්නේ ටොරන්ට් ඩවූන්ලෝඩ් ස්පීඩ් එක වැඩි කර ගන්න පුළුවන්[/FONT]
    [FONT=&quot]විදිහක්‌ ගැනයි. මේක ගැන ගොඩක් දෙනා දන්නවා ඒත් ඉතින්නොදන්නා අයත් ඉන්නවනේ.[/FONT]
    [FONT=&quot]මේ ඒ අයටයි . [/FONT]

    [FONT=&quot]දන්නවානේ ලංකාවෙ අන්තර්ජාල වේගය මෙලෝ රහක් නෑනේ.සාමාන්‍යයෙන් [/FONT]SLT ADSL
    [FONT=&quot]ටොරන්ට් ඩවූන්ලෝඩ් ස්පීඩ් එක [/FONT]60-100KB/s [FONT=&quot]නේ. [/FONT]
    [FONT=&quot] සමහර වෙලාවට ඒකත් නෑ එපා වෙනවානේ.මේකෙන් ස්පීඩ් එක වැඩි උනාට ඒ ඇත්තට නෙමෙයි[/FONT][FONT=&quot] මාවා පෑමක්‌ විතරයි.[/FONT][FONT=&quot]ඒත් එහෙම කරලා හරි අපි හිත හදා ගමුනේ.[/FONT]

    [FONT=&quot]මචන් මේකේන් කරන්නේ ටොරන්ට් ඩවූන්ලෝඩ් ස්පීඩ් එක හැක් කරන එකයි .[/FONT][FONT=&quot]මේකේ නම [/FONT]Cheat Engine.

    [FONT=&quot]හරි මචන්ලා ඉස්සර වෙලා මේක බාගන්නකො.([/FONT]8.2MB)
    e7b1572020.png

    Install කරලා ඉවර උනාම මේ වගේ කරන්න.

    afdfce5bcf.png

    *NO 1 Select to process to open click [FONT=&quot]කරන්න.[/FONT]

    *No 2[FONT=&quot] මචන් දැන් උඹලාගේ ටොරන්ට් ක්ලයන්ට් එක තෝරන්න. [/FONT]
    (EX :- utorrent , bit torrent , bit comet

    *No 3 open click [FONT=&quot]කරන්න.[/FONT]

    *No 4[FONT=&quot] දැන් මචන් [/FONT]Enable speed hack [FONT=&quot]කියන තැන තියන කෝටුව [/FONT][FONT=&quot]ටික් කරාම එන [/FONT]speed [FONT=&quot]කියන[/FONT]
    [FONT=&quot] තැන අගය [/FONT]0.1[FONT=&quot] කියලා දීලා [/FONT]Apply [FONT=&quot]කරන්න.[/FONT][FONT=&quot] (No 4[/FONT][FONT=&quot]ෆෝටො එකේ විදිහට කරන්න[/FONT])

    99f9327e51.png

    [FONT=&quot]දැන් හරි.දැන් ටික ටික උඹලාගේ ටොරන්ට් [/FONT]download speed [FONT=&quot]එක වැඩි වෙනවා.[/FONT]

    [FONT=&quot]
    770d607de5.png
    [/FONT]

    [FONT=&quot]
    1022854906.png
    [/FONT]

    [FONT=&quot]Cheat කරාට පස්සේ ස්පීඩ් එක
    [/FONT]

    [FONT=&quot]
    2b9331b207.png
    [/FONT]

    [FONT=&quot]
    de400f66d4.png

    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඒත් මචන් මේකේ ස්පීඩ් එක ඇත්ත නෙමෙයි මාවා පෑමක්‌ විතරයි.[/FONT]

    elakiri [FONT=&quot]යාළුවන්ට වැදගත් උනා කියලා හිතුනා නම් මම ගැනත් බලලා යන්න.[/FONT]
    [FONT=&quot] කමන්ට් එකක් හරි දාන්න.[/FONT]
    11.gif
    11.gif

    *-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    *-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-

    [FONT=&quot]මචන් මේ කියන්න යන්නේ ටොරන්ට් ඩවූන්ලෝඩ් ස්පීඩ් එක වැඩි කර ගන්න පුළුවන්[/FONT]
    [FONT=&quot]විදිහක්‌ ගැනයි. මේක ගැන ගොඩක් දෙනා දන්නවා ඒත් ඉතින්නොදන්නා අයත් ඉන්නවනේ.[/FONT]
    [FONT=&quot]මේ ඒ අයටයි . [/FONT]

    [FONT=&quot]දන්නවානේ ලංකාවෙ අන්තර්ජාල වේගය මෙලෝ රහක් නෑනේ.සාමාන්‍යයෙන් [/FONT]SLT ADSL
    [FONT=&quot]ටොරන්ට් ඩවූන්ලෝඩ් ස්පීඩ් එක [/FONT]60-100KB/s [FONT=&quot]නේ. [/FONT]
    [FONT=&quot] සමහර වෙලාවට ඒකත් නෑ එපා වෙනවානේ.මේකෙන් ස්පීඩ් එක වැඩි උනාට ඒ ඇත්තට නෙමෙයි[/FONT][FONT=&quot] මාවා පෑමක්‌ විතරයි.[/FONT][FONT=&quot]ඒත් එහෙම කරලා හරි අපි හිත හදා ගමුනේ.[/FONT]

    [FONT=&quot]මචන් මේකේන් කරන්නේ ටොරන්ට් ඩවූන්ලෝඩ් ස්පීඩ් එක හැක් කරන එකයි .[/FONT][FONT=&quot]මේකේ නම [/FONT]Cheat Engine.

    [FONT=&quot]ඒත් මචන් මේකේ ස්පීඩ් එක ඇත්ත නෙමෙයි මාවා පෑමක්‌ විතරයි.[/FONT]

    *-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-*-

    :rofl::rolleyes:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,869
    113
    40
    හත් ඉලව්වෙ!
    Speed eka ohomanan thiyenne peya bagayakwath yanna kalin Film eka download wela thiyenna oni..:P
    ehema wenawada?:rolleyes:

    PS:- mala hath ilawwe..meka mawa pemakda? :confused: hane haffoi..ehenan demme mokatada? me wage software ekakin thiyena wede mokakda?:)
    anyway mehema ekak thiyenawa kiyala denagaththane..:P
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :eek: වැඩිනම් වෙනවා...අම්බානට..
    :dull: ටිකකින් පට්ට ස්ලෝ වෙනවා...
    :confused: [බලදාරියා විසින් අයින් කරන ලදී මෙම තීරුව]
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    එහෙනම් මොකටද මචන්
    එත් අවුලක් නෑ මෙච්චර බ්ප්රු වලින් හිත හදාගෙන ඉන්න එකේ
    ඕක මොකක්ද මචන්