Torrent to Google Drive

thomian

Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    Machan torrent ekak google drive ekata download karaganna puluwan widiyak dannwada ?:oo:
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ටෙක්නිකලි ගූගල් ඩ්‍රයිව් එකේ ටොරන්ට් ක්ලයන්ට් එකක් ඉන්ස්ටෝල් කරන්න හෝ ඒ වගේ සීන් කරන්න බැරි නිසා ඕක කෙලින්ම කරන්න බැහැ..ගූගල් ඩ්‍රයිව් එක කියන්නේ ෆය්ල් හොස්ට් එකක් නේ...:rolleyes:

    එත් වෙන සර්වර් එකකට ඩවුන්ලෝඩ් කරලා, එක ඩ්‍රයිව් එකට අප්ලෝඩ් කරනන් නම් පුළුවන් වෙන්න ඕනේ ස්ක්‍රිප්ට් එකකින් වගේ...:yes::yes::yes:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    eka torrent file ekak witharai da ? Nathnum uba regularly mae wade karanna da ? Eka torrent file ekak nam solution ekak dennam
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,932
    6,244
    113
    මොකද උබ අළුතින් දැම්ම google pixel ෆෝන් එකක්වත් ගන්නඩ හදන්නේ..ඒකට unlimited storage ලු නේ.:D