Torrent torrent

warunar

Junior member
  • Dec 4, 2007
    31
    2
    8
    MAchnla.. Mama torrent gana monawatma danne ne. Torrent kiyanne mokadda kiyanawada. file download karana widiyakda ?
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    MAchnla.. Mama torrent gana monawatma danne ne. Torrent kiyanne mokadda kiyanawada. file download karana widiyakda ?

    ඔව් මචන් ටොරන්ට් වලින් උඹට ඕනෑම දෙයක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

    Code:
    http://www.utorrent.com/
    මුලින් මේ සයිට් එකට ගිහින් ටොරන්ට් සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.

    ඊට පස්සේ ඕනෑම ටොරන්ට් සයිට් එකකට ගිහින් අවශ්‍ය ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.
    ටොරන්ට් සයිට්ස් ගොඩක් තියෙනවා.


    Code:
    http://www.torrenthound.com/
    හොඳ ටොරන්ට් සයිට් එකක්.

    මේ වගේ තව සයිට්ස් බර ගානක් තියෙනවා.

    ඔයා මොකක් හරි එකක් ඩවුන්ලෝඩ් කරන්න දැම්මොත් ඒක අර සොෆ්ට්වෙයාර් එකේ පෙන්නනවා.

    ටොරන්ට්වල තියෙන විශේෂත්වය තමයි ඔයාට ඕනේ නම් ඩවුන්ලෝඩ් වෙනකොට pause කරලා ආයෙම resume කරන්න පුළුවන්. :cool:
     

    warunar

    Junior member
  • Dec 4, 2007
    31
    2
    8
    machan torrent walin netuwa file ekak nikanmath download karanna puluwanne,. Itin mokatada torrent. Danne neti nisa ahanne