Torrent Upload කරමු..( එන්න ඉගෙන ගන්න)

Max_r

Well-known member
  • May 10, 2007
    13,033
    1
    15,820
    113
    Torrent Upload කරමු..( එන්න ඉගෙන ගන්න)

    අපි හැම දාම කරන්නෙ torrent බාන එක විතරනෙ,
    කවදාවත් හිතුනද torrent එකක් upload කරන්න.. (ඔන්න මට නම් හිතුනා) :D


    මේකට පිස්සුද කොහෙද අපිට කොහෙන්ද upload කරන්න ෆිල්ම්
    (සමහරු එහෙමත් කියාවි ) :D


    ඔව් ඉතිං අපිට ෆිල්ම් නම් නැ තමයි.
    ඒත් ෆිල්ම් විතරද තියෙන්නෙ අප්ලෝඩ් කරන්න...


    අපොයි ඕනෙ තරම් දෙවල් තියෙනවා..
    (eBooks,songs,tutorials,mini games,softwears)
    තව ඕනෙ තරම් දෙවල් තියෙනවා.


    හරි අප්ලෝඩ් කරන දෙ නම් මට අදාල නැ....

    මං කියලා දෙන්නම් කොකොමද අප්ලෝඩ් කරන්නෙ කියලා..

    අහ්...
    මෙ විදියට අප්ලෝඩ් කරන්න පුලුවන් වෙන්නෙ Demonoid කස්ටියර විතරයි

    අනිත් අයට මං ඊලග පොස්ට් එකෙන් කියලා දෙන්නම්

    ඔන්න එහෙනම් පටන් ගත්තා...


    අවශ්‍ය දේවල්


    1. uTorrent
    http://www.utorrent.com/downloads/complete?os=win

    2.Demonodie.me එකවුන් එකක්.

    3.Upload කිරිමට ඕනෙමැ දෙයක්.



    දැන් ඕනෙ කරන එව්වා නම් හරි,
    පටන් ගමු එහෙනම්....


    දැන් මුලින්ම යන්න

    1.http://www.demonoid.me/ වලට..
    පහලින් පෙනෙන විදියට වින්ඩොව් එක එන්නෙ (දන්නවනෙ ඉතිං) :D

    2. දැන් ඔබන්න Upload a torrent කියන එක
    (රවුම කරලා තියෙන්නෙ ඔය පහලින්)


    94896622.jpg



    3.එහෙම එබුවම එනවා නෙද Torrent upload rules
    ( එ කියන්නෙ නීති ටික...)
    හොදට කියවන්න :)

    4.ඒකෙ තියෙන 1 වෙනිම නීතිය තමයි
    Include this info file inside the torrent කියන එකනෙ
    ඕක තමයි වැද ගත්ම එක

    දැන් ඔය this කියන තැන ඔබලා text ෆයිල් එක බාගන්න ( අනිවාර්යයි)
    (එකෙ පොඩි ඇඩ් එකක් තියෙන්නෙ demonoide ලගෙ)

    ඔන්න පහල රූපෙන් තෙරුම ගන්න.. :)
    (රතු පාටින් රවුම් කරලා තියෙන්නෙ)
    207475_139693179435404_100001841695235_259112_7620022_a.jpg





    5.දැන් නීති ටික කියවලා ඉවරනම් I understand and agree to the rules
    කියන තැන tick එක දාන්න..

    6. ඒකත් ඉවරනම්
    ඔයාලා upload කිරිමට බලාපොරොත්තු වෙන ෆයිල් එක අදාල කාණඩය තෝරන්න..
    Select the torrent category කියන තැනෙන්..
    (ඔන්න මං තොරගත්තෙ Application කියන එක)


    7. දැන් ඔබන්න Next Step කියන එක
    (දකුනු පැත්තෙ පහලින් තියෙන්නෙ)

    8.එහෙම එබුවම එන්නෙ පහලින් තියෙන විදියෙ එකක් නෙ..

    44237712.jpg





    9.හරි දැන් 8වෙනි step එකෙ අපු වින්ඩෝ එකට අදාල දෙවල් පුරවමු.

    Subcategory කියන තැනට දෙන්න ගැලපෙන os එක
    (මං දෙන්න windows)
    Language: කියන එකට මං දෙන්න english

    torrent file: කියන තැනට පොඩ්ඩක් ඉන්න දෙන්න.. :D

    Torrent title: කියන එකට ඔයාලගෙ torrent එකෙ නම

    Description: Upload කරන දෙ පිලිබද විස්තරයක් :)

    Your current password: ඔයාගෙ පාස් එක

    Human verification: මිනිහෙක්ද කියලා බලාගන්න ඇද අකුරු ටික හදුනා ගන්න

    (ඔය ටික පුරවලා browser එක close කරන්න එපා හොදද.. තව වැඩ තියෙ)

    10.දැන් සැහෙන්න දුරට වැඩ ඉවරයි,
    වැදගත්ම වැඩෙ දැන් තමා තියෙන්නෙ..

    Upload කරන්න හිතන්න එක ෆොල්ඩර් එකට එහෙම දාලා හදා ගන්න.

    11. දැන් එ හදා ගත් folder එකට අපි අර මුලින්ම බා ගත්ත
    text ෆයිල් එක (4 වෙනි step එක)දාන්න
    (copy & paste) අනිවාර්යෙන් කරන්න

    12.එකත් හරිනම් දැන් open කරගන්න uTorrent එක

    13. uTorrent එක open නම් ඔබන්න ctrl+N
    නැත්නම් file---> Create new torrent

    එහෙම එබුවම එන්නෙ මෙන්න මෙහෙම එකක් :)


    83772062.jpg


    14.දැං ආපු වින්ඩෝ එකෙන් select source
    කියන තැනිං තොරන්න add directory

    එකෙන් ඔයාල upload කරන්න ලැස්ති කරගත් ෆොල්ඩර් එක select කරලා දෙන්න..

    15.Trackers කියන තැනට දෙන්න ඔනෙ Tracker URL: කියන එක (8වෙනි step)
    උදා:-http://inferno.demonoid.me:3419/announce

    16.start seeding කියන තැන tick එක අයින් කරන්න :)

    17. දැන් ඔබන්න create and save as කියන තැන

    18. කැමති නමක් දිලා save කරගන්න torrent ෆයිල් එක..

    දැන් ආපහු යමු browser එකට :D

    9 වෙනි step එකෙදි මං එකක් අත ඇරලා ආව මතකනෙ
    Torrent file: කියන එක..
    අන්න දැං Choose file ගිහින් අපි හදා ගත්ත ටොරෙන්ට් ෆයිල් එක තොරලා දෙන්න..


    අම්බෝ... දැං හරි බලන්න ඔක්කොම හරියට පුරවලද කියලා..
    පාස් එක එහෙම.. දැම්මද...


    එහෙමනම් ඔක්කොම හරි නම් ඔබන්න
    Finish Upload කියන එක.. :)


    හරියට වැඩෙ උනා නම් දැං එනෙ සාමන්‍ය විදියට ටොරෙන්ට් එකක් බාන වින්ඩෝ එක..
    මෙන්න මගෙ එක..


    84644826.jpg


    තාම ඉවර නැතෝ.... :D


    මෙන්න අන්තිම step එක.


    19. ඔය උඩින් තියෙන වින්ඩොව් එක ආවම
    අපි upload කරපු ටොරෙන්ට් එක බාගන්න...

    20.බාගෙන uTorrent එකෙන් ඔපෙන් කරන්න,
    ඔපෙන් කරන කොට අහනවනෙ save වෙන්න ඕනෙ කොහෙටද කියලා?

    එතකොට save කරන තැන විදියට දෙන්න ඕනෙ අපි අර upload කරන්න හදාගත්ත folder එක
    එහෙම දුන්නම ඉබෙම ගනිවි seed වෙන්න :)


    අහ් දැ ශෝ ඉවරයි.... :D
    හම්මෙ.....


    ඔන්න හරිනෙ එහෙනම් ප්‍රශ්න එහෙම සැහෙන්න ඇති නෙ :D
    ඔනෙ වෙලාවක අහන්න
    දන්න හැටියට උදව් කරන්නම් :)




    උපුටා ගැනිමකි
     

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    niyami machan..... elazzz

    man gane demonoid invitation 2k menna

    rusirucreatXsqsm80s7vftpzvnctw3xukskbg84yk9bt


    rusirucreatXo0f639tllqxus1p1kklt6rxpkya
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,033
    1
    15,820
    113
    Patta ++REP
    :D:D:D
    :yes::D:D:D
    pattai machan
    :D:D:D
    ela machooo
    :D:D:D
    patta machan..................
    :D:D:D
    niyami machan..... elazzz

    man gane demonoid invitation 2k menna

    rusirucreatXsqsm80s7vftpzvnctw3xukskbg84yk9bt


    rusirucreatXo0f639tllqxus1p1kklt6rxpkya
    :):yes::yes::yes:

    pattai...thanks
    :D:D:D
    බම්පියෝ..... :D:D:D:D
    ;););)
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    ela ela maxxa machan...
    mamath try karannam....
    menna mage ganeth code ekak wadiya denne naha....;)


    kauru hari onanam aran..comment ekak danna ;)

    Code:
    chamil32Xmfbcopp6y4v4zmmwnc8u3zqrzg5xoffm5nw3