මම ටොරන්ට් වලින් ෆිල්ම් වගයක් බෑ වා..
මේ රෙද්දේ පාස්වර්ඩ් එකක් ඉල්ලනවනේ බන්...
මොකක්ද කියල තේරෙන්නේ නැ..
පොඩ්ඩක් උදව් කරපල්ලකෝ දාන්න කස්ටිය
මේ රෙද්දේ පාස්වර්ඩ් එකක් ඉල්ලනවනේ බන්...
මොකක්ද කියල තේරෙන්නේ නැ..
පොඩ්ඩක් උදව් කරපල්ලකෝ දාන්න කස්ටිය
torrent link eka danna balanna