Torrent

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔය ගොල්​ගො ටොරන්ට් ගැන දන්න දේවල් මෙතන දාන්න
    අපි ඒවා share කර ගමු.....




    utorrent-logo.jpg
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හරි, එහෙනම් මං මුලින් ම.. ටොරන්ට් බාගත කර ගනිද්දී සිදු වෙන වේගයේ අඩු කම හේතුවෙන් ඒවාට විකල්ප කියලා හැදු ත්‍රේඩ් 2ක් මං මෙතන බෙදා ගන්නම්..








    මේ ත්‍රේඩ් එක නිර්මාණය කරපු සහෝදරයන් දෙන්නාටයි මේ වෙනුවෙන් ස්තුතිය පුදන්න ඕනේ..

    ( පින්තුරය මත ක්ලික් කිරිමෙන් ත්‍රේඩ් එකට යැමට පුලුවන්.. )

     

    tsydln

    Member
    Oct 28, 2008
    1,672
    35
    0
    Gampaha
    ඇත්තටම මට Torrent ගැන හොද දැනුමක නම් නෑ,නමුත් මමත් torrent download කරන්න ලෙසි විඩියක් use කරනවා.මම එක ඔයලට කියල දෙන්නම්.

    ඉස්සෙල්ලාම torrific.com site එකට යන්න.ඊට පස්සෙ එකෙ register වෙන්න.

    ඔයාලට download කරන්න ඔනෙ torrent file එකෙ URL එක copy කරගන්න

    copy කරගත්ත file එක site එකෙ තියෙන තැනට paste කරල download button එක click කරන්න.එවිට එම site එකෙන් අපිට ඔනෙ ටොර්‍රෙන්ට් එක ඩොව්න්ලොඅඩ් කරල direct link එකක් විදියට අපිට දෙනවා...
    අක අපිට download කරන්න විතරයි තියෙන්නෙ...


    15forqh.jpg


    අපි මේක දාන වෙලාවට ඒ site එකෙන් A torrent එක download කරලා තිබ්බොත් ඒ වෙලාවෙම ලින්ක් එක දෙනවා.නමුත් එහෙම download කරල නොතිබ්බොත් සුලු වේලාවක් ඇතුලත ලින්ක් එක දෙනවා.

    මම මේ විදියට තමය torrent films බාන්නෙ.

    මම හිතන්වා ඔයාලට මෙක වැදගත් වෙයි කියලා.