ඔය ගොල්ගො ටොරන්ට් ගැන දන්න දේවල් මෙතන දාන්න අපි ඒවා share කර ගමු.....
EHDEHD Well-known member Nov 3, 2007 10,571 2,958 113 බළපිටිය Sep 3, 2010 #1 ඔය ගොල්ගො ටොරන්ට් ගැන දන්න දේවල් මෙතන දාන්න අපි ඒවා share කර ගමු.....
Darknet Well-known member Jan 16, 2010 1,418 110 63 On Keyboard Sep 3, 2010 #2 niyama wadak yaaluwa digatama karagena yanna math ada thamai torrent forum eka patan gaththe
Silver bird Well-known member May 30, 2008 6,325 388 83 Wonderland Sep 3, 2010 #3 torrent is the best file sharing system. the problem is even if we like to seed it's a bit hard to do if there's many seeders.
torrent is the best file sharing system. the problem is even if we like to seed it's a bit hard to do if there's many seeders.
coollifestyle4u Well-known member Jun 16, 2008 39,931 2,501 113 .:මහනුවර:. Sep 3, 2010 #4 හරි, එහෙනම් මං මුලින් ම.. ටොරන්ට් බාගත කර ගනිද්දී සිදු වෙන වේගයේ අඩු කම හේතුවෙන් ඒවාට විකල්ප කියලා හැදු ත්රේඩ් 2ක් මං මෙතන බෙදා ගන්නම්.. මේ ත්රේඩ් එක නිර්මාණය කරපු සහෝදරයන් දෙන්නාටයි මේ වෙනුවෙන් ස්තුතිය පුදන්න ඕනේ.. ( පින්තුරය මත ක්ලික් කිරිමෙන් ත්රේඩ් එකට යැමට පුලුවන්.. )
හරි, එහෙනම් මං මුලින් ම.. ටොරන්ට් බාගත කර ගනිද්දී සිදු වෙන වේගයේ අඩු කම හේතුවෙන් ඒවාට විකල්ප කියලා හැදු ත්රේඩ් 2ක් මං මෙතන බෙදා ගන්නම්.. මේ ත්රේඩ් එක නිර්මාණය කරපු සහෝදරයන් දෙන්නාටයි මේ වෙනුවෙන් ස්තුතිය පුදන්න ඕනේ.. ( පින්තුරය මත ක්ලික් කිරිමෙන් ත්රේඩ් එකට යැමට පුලුවන්.. )
EHDEHD Well-known member Nov 3, 2007 10,571 2,958 113 බළපිටිය Sep 3, 2010 #5 muta pissuda ban ... torrent gana dann kiwwama salli magulak dannay
sanjithkasun91 Member Aug 4, 2009 3,094 582 0 Colombo Sep 3, 2010 #6 torrent ඉස්සර. දැන් mediafire rapidshare. hotfile
shanefarcry Well-known member Dec 15, 2006 1,108 28 48 Sep 3, 2010 #7 private torrent sites Register wenna ethakota oya kisima awlak nane
dani_baba Member Jul 8, 2010 826 70 0 බබා ලන්තයේ Sep 3, 2010 #8 EHDEHD said: muta pissuda ban ... torrent gana dann kiwwama salli magulak dannay Click to expand... mu hama ekema dala ban
EHDEHD said: muta pissuda ban ... torrent gana dann kiwwama salli magulak dannay Click to expand... mu hama ekema dala ban
DjSpK Well-known member Nov 4, 2008 5,298 1,005 113 I'm Looking for Me ! Sep 3, 2010 #9 Download torrent's With Very high speed http://www.elakiri.com/forum/showthread.php?t=671967
tsydln Member Oct 28, 2008 1,672 35 0 Gampaha Sep 3, 2010 #10 ඇත්තටම මට Torrent ගැන හොද දැනුමක නම් නෑ,නමුත් මමත් torrent download කරන්න ලෙසි විඩියක් use කරනවා.මම එක ඔයලට කියල දෙන්නම්. ඉස්සෙල්ලාම torrific.com site එකට යන්න.ඊට පස්සෙ එකෙ register වෙන්න. ඔයාලට download කරන්න ඔනෙ torrent file එකෙ URL එක copy කරගන්න copy කරගත්ත file එක site එකෙ තියෙන තැනට paste කරල download button එක click කරන්න.එවිට එම site එකෙන් අපිට ඔනෙ ටොර්රෙන්ට් එක ඩොව්න්ලොඅඩ් කරල direct link එකක් විදියට අපිට දෙනවා... අක අපිට download කරන්න විතරයි තියෙන්නෙ... අපි මේක දාන වෙලාවට ඒ site එකෙන් A torrent එක download කරලා තිබ්බොත් ඒ වෙලාවෙම ලින්ක් එක දෙනවා.නමුත් එහෙම download කරල නොතිබ්බොත් සුලු වේලාවක් ඇතුලත ලින්ක් එක දෙනවා. මම මේ විදියට තමය torrent films බාන්නෙ. මම හිතන්වා ඔයාලට මෙක වැදගත් වෙයි කියලා.
ඇත්තටම මට Torrent ගැන හොද දැනුමක නම් නෑ,නමුත් මමත් torrent download කරන්න ලෙසි විඩියක් use කරනවා.මම එක ඔයලට කියල දෙන්නම්. ඉස්සෙල්ලාම torrific.com site එකට යන්න.ඊට පස්සෙ එකෙ register වෙන්න. ඔයාලට download කරන්න ඔනෙ torrent file එකෙ URL එක copy කරගන්න copy කරගත්ත file එක site එකෙ තියෙන තැනට paste කරල download button එක click කරන්න.එවිට එම site එකෙන් අපිට ඔනෙ ටොර්රෙන්ට් එක ඩොව්න්ලොඅඩ් කරල direct link එකක් විදියට අපිට දෙනවා... අක අපිට download කරන්න විතරයි තියෙන්නෙ... අපි මේක දාන වෙලාවට ඒ site එකෙන් A torrent එක download කරලා තිබ්බොත් ඒ වෙලාවෙම ලින්ක් එක දෙනවා.නමුත් එහෙම download කරල නොතිබ්බොත් සුලු වේලාවක් ඇතුලත ලින්ක් එක දෙනවා. මම මේ විදියට තමය torrent films බාන්නෙ. මම හිතන්වා ඔයාලට මෙක වැදගත් වෙයි කියලා.