Torrents පාවිච්චි කරන අයට
ඔන්න එළකිරි එකේ torrents පාවිච්චි කරන අයට පොඩි thread එකක් දාන්න හිතුනා ;Repost නම් sorry වෙන්න ඕනා .
Public torrent sites(trackers) vs Private torrenting sites(trackers)
Public කියන වචනෙන්ම තේරෙනවා public torrent sites හැමෝටම පාව්ච්චි කරන්න පුළුවන් ඒවා කියල.එහෙමනම් ඉතින් private torrent sites කියන්නේ සීමිත පිරිසකට විතරක් use කරන්න පුළුවන් ඒවා.
දැන් එතකොට private torrent site එකක register වෙන්නෙ කොහොමද?
ක්රම කීහීපයක්ම තියෙනවා
1.Open sign up :- සමහර private trackers ටික වෙලාවකට ඕන කෙනෙක්ට register වෙන්න පුළුවන් විදියට open කරනවා
2.Through an invite :- ඒ private tracker එකේ ඉන්න යාලුවෙක් අපිට invite කලොත් ඔන්න පුළුවන් ඒ site එකට join වෙන්න .හැබැයි හුඟක් trackers වල invites send කරන්නනම් Power user කෙනෙක් වෙන්න ඔනී.
3.Recruitment :- සමහර trackers වල forums වල තියෙනවා අනිත් trackers වලට invites දෙන threads .
හරි දැන් හොඳ private trackers මොනවද?
මුලින්ම කියන්න ඕනා trackers වර්ග ගොඩක් තියෙනවා.
*General - හැම වර්ගේකම torrents ඔය site වල තියෙනවා
*Ratioless - මේ site වල ratio එකක් නෑ
හරි දැන් ratio කියන්නේ මොකක්ද?
ratio කියන්නේ upload amount එක download amount එකෙන් බෙදුවම එන අගය.
*Movies - Films විතරයි
*Music - සින්දු විතරයි
*Cartoon - Cartoon විතරයි
*Sports - wrestling ඉඳන් හැම sport එකක්ම වගේ තියෙනවා ,ස්පෝර්ට්ස් කියව්වේ sports videos
*TV - Satelite tv වල යන හැම program එකක්ම වගේ තියෙනවා
*Scene - මේක ටිකක් ලොකු topic එකක් නිසා පස්සේ කියන්නම් ඒ ගැන
*HD - high-definition ෆිලම්ස් / ටීවී වැඩසටහන්
ඔය කිව්ව හැම වර්ගේකම trackers වලින් හොඳම trackers වල නම් තමයි පහලින් තියෙන්නේ .
General - IPT || TL || TD
Ratioless - GFT || nCore
Movies - PTP || PTN || PxHD
Music - What || Waffles || SaM
Cartoon - Cartoon chaos || Cartoon-bits
Sports - හොයල කියන්නම්
TV - FreshOn || TvT || BTN
Scene - SCC || GFT ||
HD - Bit-HDTV || HDbits || HD-bits || Blu-evolution
ඔන්න දැන් අපි ඕන කෙනෙක්ට join වෙන්න හොඳම tracker එක තමයි IPtorrents
තව ප්රශ්න එහෙම තියෙනවනම් comment එකක් දාන්න
හොඳයි කියල හිතෙනවනම් rep එකක් දාලම යන්න
අහ! තව suggestions එහෙම තියෙනවනම් ඒවත් දාන්න