torrents direct බාන්න සුපිරි site එකක්.
මුලින්ම කියන්න ඕනි මම අලුත්. එ වගේම මේ මගේ පලවෙනි පොස්ට් එක. හොද හැමෝටම වටිනා පොස්ට් එකක් මුලින්ම දාන්න හිතුවා......
මේක torrent download කරන අයට ගොඩක් වැදගත් වෙයි. මේ ඩිරෙක්ට් ලින්ක් වලින් ටොරෙන්ට් බාන්න පුළුවන් site එකක්. පුළුවන් තරම් ඉක්මනට රෙජිස්ටර් වෙන්න. මේක තවම beta මට්ටමේ තියන site එකක්. ඉක්මනටම රෙජිස්ටර් වෙන්න කිව්වේ. මේකේ මුලින්ම දෙන්නේ 2.50 GB විතරයි.(මේ තරම් space එකක් නොමිලේ දෙන site එකකට මම නම් දන්නේ මේක විතරයි.) මේකේ දෙන space එක වැඩි කරගන්න තව ක්‍රම තියෙනවා. මගේ එකේ නම් දැන් 4GB
තියෙනවා.
මුලින්ම ස්පීඩ් එක කොහොමද බලන්නකෝ....
මෙතනින් site එකට යන්න......
දැන් පහල තියෙන තැන email එකයි passward එකකුයි දීලා register වෙන්න. (facebook එකෙනුත් පුළුවන් රෙජිස්ටර් වෙන්න.)
තවම register වෙලා ඉවර නෑ.දැන් ඔයාගේ email එකට එයාලා mail එකක් එවයි. එකේ ලින්ක් එකක් තියෙනවා. එ ලින්ක් එක ක්ලික් කරන්න. එතකොට ඔයාගේ account එක නිවැරදිව සැකසිලා තියෙයි. එ ලින්ක් එකෙන් ඔයාව site එකට කෙලින්ම යොමු කරනවා. ඔය පහල තියෙනවා වගේ mail එකක් එන්නේ. එකේ ඔය start කියන තැන ක්ලික් කරන්න
දැන් බලමු මේකට කොහොමද torrent එකක් add කරගන්නේ කියලා
මේකට ක්‍රම 3යි.
1] Torrent එකට අදාල URL එක මගින්
2] Torrent Magnet Link එක මගින්
3] .Torrent ගොනුව Upload කරලා
පහත පින්තුරේ past torrent page here කියාලා තියන තැනින් ටොර්රෙන්ට් එක add කරගන්න.
එ වගේම site එකේ දකුණු පස ඉහලින් ඔයාගේ free space එක පෙන්නනවා.
එහෙනම් මන් යනවෝ.....
beta වර්සන් එක ඉවර වෙන්න කලින් කස්ටිය රෙගිස්ටෙර් වෙන්න. දැන් hive එකේ beta වර්ශන් එකත් ඉවර එකේ. මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා ඉල්ලනවා....
ඔය පහල තියෙන්නේ තව free space වැඩිකරගත් හැකි ක්‍රම.
වැදගත් උනා නම් comment එකකින් ස්තුති කරලා යන්න අමතක කරන්න එපා
එ වගේම උදව්වක් ඕනි උනොත් කොමෙන්ට් එකක් දාන්න.

.