Torrents Doesn't work on SLT ??

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098
    113
    SLT උන්ට torrent කියන්නෙ internet එකට අදාල දෙයක් නෙමේලු බං.:rofl::P
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,871
    113
    SLT එකට බැන බැන ඉන්නේ නැතුව පුළුවන් පුළුවන් විදිහට දෙයක් බාගනිල්ලා බන්
     
    Nov 12, 2016
    54
    5
    0
    අද ඩවුන්ලොඩ් අන්ලිමිටඩ් ෆ්‍රී... උදේ වැඩ කරා... මාත ෆිල්ම් 7ක් 8ක් බාගත්තා... ඊට පස්සේ බ්ලොක්.... ඔක්කොම උන් බානවා ඇති....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අද ඩවුන්ලොඩ් අන්ලිමිටඩ් ෆ්‍රී... උදේ වැඩ කරා... මාත ෆිල්ම් 7ක් 8ක් බාගත්තා... ඊට පස්සේ බ්ලොක්.... ඔක්කොම උන් බානවා ඇති....
    torrent block karanawa ban kohomath
    un dannawane ewalin banawa kiyala
    passe aye release karai ;) ftp bapan
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    adenawa yako.. mona reddak da.. peyak tisse meka bewa antimata eka ta kela wenna wage yanne

    attachment.php