Torrents Files IDM එකෙන් බාමු.

Evil Shadow

Member
Nov 14, 2011
114
12
0
අද කියලා දෙන්න යන්නෙ පොඩි දෙයක්.ඒ තමා ටොරන්ට් ෆයිල්ස් එකන් බාන විදිය.ඒත් හෑබෑයි ෆයිල් එක 10GB ට අඩු වෙන්න ඕනේ.පහල Pictures වලින් බලන්න කරන ක්‍රමේ.​


මේ සයිට් එකට ගිහින් Register වෙලා Account එකට LogIn වෙන්න.
දෑන් පහල පික් වලට අනුව වෑඩේ කරන්න.​



…download කරන්න ඕන ෆයිල් එක තියෙන සයිට් එකට යන්න.

…
1.png


දෑන් අකවුන්ට් එක හඩපු සියිට් එකට ගිහින් පහත විදියට ලින්ක් එක කොපි කරලා 'get' බ්ටන් එක ඔබන්න.



දෑන් පහල තියෙන විදියට බටන් එක ඔබන්න.
…




rep+ එකක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා හොදේ...
… Comments එහෙමත් දාලා යන්න හොදේ...