අද කියලා දෙන්න යන්නෙ පොඩි දෙයක්.ඒ තමා ටොරන්ට් ෆයිල්ස් එකන් බාන විදිය.ඒත් හෑබෑයි ෆයිල් එක 10GB ට අඩු වෙන්න ඕනේ.පහල Pictures වලින් බලන්න කරන ක්රමේ.
මේ සයිට් එකට ගිහින් Register වෙලා Account එකට LogIn වෙන්න.
Quote:http://www.torrific.com/
දෑන් පහල පික් වලට අනුව වෑඩේ කරන්න.
…download කරන්න ඕන ෆයිල් එක තියෙන සයිට් එකට යන්න.
දෑන් අකවුන්ට් එක හඩපු සියිට් එකට ගිහින් පහත විදියට ලින්ක් එක කොපි කරලා 'get' බ්ටන් එක ඔබන්න.
දෑන් පහල තියෙන විදියට බටන් එක ඔබන්න.
…
rep+ එකක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා හොදේ...
… Comments එහෙමත් දාලා යන්න හොදේ...
