J11

Junior member
  • Dec 30, 2010
    179
    24
    18
    ow bn account ekak hadala thamai kale.free accounts nisa download link denne na bn:(
    premium account ekak hadanna kiyanava bn :(:(

    ehemanam mata wenne naha machan, mama oonenam try karala balannam demonoid eke link eka denna..
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ehemanam mata wenne naha machan, mama oonenam try karala balannam demonoid eke link eka denna..
    mn ara kalin dipu link ekath demonoid vage site ekakin gattha ekak.eka dala balanna.vadak venne na bn mn baluva
    28565319.jpg

    83037504.jpg

    46058311.jpg


    Ethakota mehemai bn enne.
    uba kiyanne furk.net site eka gana neda bn???
     

    J11

    Junior member
  • Dec 30, 2010
    179
    24
    18
    @rock pora
    manda machan ooka enne download ebuwamanam "play" eka obala vlc stream file eka download karaganna.. eeka nikan podi file ekak.. eka vlc ekata daala tools-->media info-->location eke link eka idm ekata hari download manager ekakata dammama download kraganna puluwan.. try karala balanna..
     
    • Like
    Reactions: rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Thanx macho


    යාලුවනේ මගේ වැඩේ දන් හරි.මට ඕන විදියට වැඩේ කරගන්න පුළුවන් දැන්
    මේ Thread එක පුරාවටම comment කරපු සියලුම යාලුවන්ටයි bump කරපු හැලුවන්ටයි මගේ ප්‍රණාමය බොක්කෙන්ම පුදකර සිටිනවා .
    නියමයි.මටනම් මාරම සතුටුයි මේ වැඩේ හරි ගිය එක ගැන.
    11.gif
    11.gif
    11.gif

    නැවතත් ඔයාල හැමෝටම බොහොමත්ම ස්තුතියි .J11 යාලුවට ගොඩක්ම පින් මේ සීන් එක කිව්වට