TV එකක් ගන්නවා නම් මේ ටිකෙන් හොද එක මොකද්ද ?

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Netflix / youtube / Normaly TV (Dialog sat ) බලන්න TV එකක් ගන්නවා නම් මේ ටිකෙන් හොද එක මොකද්ද ?

    Toshiba - 43 inch 4K UHD Smart Tv -
    Rs. 177,599

    Panasonic Smart 43'' - 159990/=​

    TOSHIBA 43 smart 4K UHD - Rs. 177,599/=​

    SAMSUNG 43INCH FULL HD - 177990/= 3 YEAR WARANTY
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,999
    40,900
    113
    කැඩුනොත් හදන්න පාර්ට්ස් හොයාගන්න පුළුවන් එකක් ගනින්. ටොශිබා කොලිටි බඩු ඒත් කැඩුනොත් හදන්න බෑ.
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,334
    1,716
    113
    Gotham City 👁
    BruisedWhimsicalGalapagoshawk-size_restricted.gif
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    ටොෂීබා 3ක් කැඩුනා අඩු වයසින්. sony, samsung thamayi ඊට පස්සෙ. දැන් samsung 500 series 4years තාම අවුලක් නෑ.
     

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    SAMSUNG LED 32 inch eka aran dan 10 years wage .. softlogic eken gewanna gatha thaama wada ..