ගැටලුවක් නැතිවෙයි. බීට ඩ්‍රයිවර්ස් තියෙනව ඔය මොඩල් එකටත් මං හිතන්නෙ. හැබැයි තාම බීට නිසා සමහර විට පොඩි පොඩි ගැටලු තියෙන්න පුළුවන්

toshiba site eke win 8 walata drivers tibbe ne ban![]()

ok machan.balamu.mama search kale toshiba-asia singapore site eke.
model eka kohomada balanne ? Kohewath gahala nepart no kiyanne ekatada ?
ok machan.balamu.mama search kale toshiba-asia singapore site eke.
batry eke : PA5024U-1BRS kiyala tiyanawa.ekada ?


ඕනෙ කරන විස්තර තියෙන්නෙ තව පහලනෙ මචං.