Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    :(මචන්ල මන් ගව තියෙනවා TOSHIBA L655 laptop ekak මම එකට අද Blue Soleil software එක ඉන්ස්ටෝල් කළා. කලින් හොදට bluetooth වැඩ කළා. එත් ඉන්ස්ටෝල් කලට පස්සේ වැඩ නො. cannoth found hardware කියල වැටෙනව. පස්සේ අන්ස්ටෝල් කරලා drivers අයෙ දැම්ම. එත වැඩ නො. අනේ මට හෙල්ප් කරන්න.:(/COLOR]