

urajdrlkට PM එකක් දාන්න. ඌ තමයි toshiba ලැප්ටොප් ගැන පස්චාත් උපාදිය තියන එකා..

urajdrlkට PM එකක් දාන්න. ඌ තමයි toshiba ලැප්ටොප් ගැන පස්චාත් උපාදිය තියන එකා..
නැත්නම් කෝල් එකක් දෙන්න....
බොරුවට 1Year Warranty, 2 Years Service Warranty කතා නෑ.... කෙලින්ම ඒජන්ට්ගෙන් එන, ඔරිජිනල් වොරන්ටි බඩු විතරමයි කරන්නේ....... 
L850 Series eka nah machan ?? mage friend kenek gawath thiyenawa oya lap eka aragena nam thama 1 month wage ... awlak nam nah .. toshiba shape .. habai wadiya wada na ...HP wala ehema wage Beats Sounds wage ewa enne na .... but Lap eka nam hodai use karanna puluwan![]()

urajdrlkට PM එකක් දාන්න. ඌ තමයි toshiba ලැප්ටොප් ගැන පස්චාත් උපාදිය තියන එකා..

lap gaddi full spec illa ganna.parts details and model no.eeta passe net eke search karala reviews balala ganna.uraj ayyagen specs ganna mara amarui.mamath mara gemak deela illa gatte![]()

sirawata....
toshiba tiyena models adui ne ban......
habai dan ABANS eke models tikak tiyenawa.....
DELL hodai machan
and also budget...

කෝ මෙතන ඕනා කරන ලැප්ටොප් එකේ මොඩල් එක නෑ නේ මචන්.....?? Toshiba Original Dealer ලංකාවට ගෙන්වන ලැප් වල නම්, දැනට එන්නේ 500GB 2GB or 500GB 4GB විදිහට.... ඔය 640GB එන එක හොර පාරෙන් එන මොඩල් එකක්ද දන්නේ නෑ.....![]()
ඕනා මොඩල් එක, ඕනා කරන Spec එකත් එක්ක PM එකක් දාන්න.....නැත්නම් කෝල් එකක් දෙන්න....
![]()
![]()


