Toshiba TV - මචන්ලා පොඩි උදව්වක් දියන්...

NPDJs

Well-known member
  • Mar 8, 2007
    14,892
    648
    113
    dubai walin gannawanam aulak kianna ba machan..
    mage yaluwek ara euwa lankawata dan sahena kalekata kalin thamanam hodata wada eka..
    carrefour hari lulu hari balahan...unge badu hodai...
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,230
    9,026
    113
    Dubai
    dubai walin gannawanam aulak kianna ba machan..
    mage yaluwek ara euwa lankawata dan sahena kalekata kalin thamanam hodata wada eka..
    carrefour hari lulu hari balahan...unge badu hodai...

    Carrefour, lulu වල බඩු හොදයි තමයි මචන්. ඒත් ගනන් වැඩී. උන් Electronics විකුනන්නේ Super Market Price එකට. ගානක් තියාගෙන. අනික් Promotions දෙන බඩුවල ගාන අල්ලන්නේ Electronics වලින්. එකම TV එක Carrefour එකට වඩා Bazaar එකෙන් ගන්න පුලුවන් ගොඩක් අඩුවට warranty එකත් එක්කම. මම සිද්ධිය දන්න නිසා කියන්නේ. අඩුම තරමේ ඩිරාම් 300කවත් Discount එකක් එක්ක ගන්න පුලුවන් එලියෙන් ගන්නකොට. උඹ TV එක කොහෙන්ද බැලුවේ