Toss 01 api dinuwo...............

kushanx

Member
Feb 16, 2007
516
28
0
Porto
බුදු සරණය්. අපේ ශ්‍රී ලාංකික කණ්ඩායමට. අපි හැමෝටම. දහමේ සත්‍යයෙන් අපි දිනාවා...
 
lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
අවසාන මහා තරගයේ වාසනාව ලංකාවට දෙසට.....

Toss එක දෙපාරම ආවේ Head. දෙපාරම සංගා ඉල්ලුවෙත් Head . ඒ කියන්නේ තරගය දිනන්න වැඩියෙන්ම බලපාන Lucky factor එක ලංකාවටයි. අපි දිනන බවට ස්තීරයි!
 
djtek

Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    Toss එක දෙපාරම ආවේ Head. දෙපාරම සංගා ඉල්ලුවෙත් Head . ඒ කියන්නේ තරගය දිනන්න වැඩියෙන්ම බලපාන Lucky factor එක ලංකාවටයි. අපි දිනන බවට ස්තීරයි!
    :yes: :yes:
     
    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    පලවෙනි ටොස් එක අපි පරදි ලු..(ගන්ගුලියට දුකට පුන් ගහනව) ග්‍රවුන්ඩ් එකේ සද්දේ වැඩි නිසා හරියට ඇහිලා නෑ.. එත් එක කැන්සල් කරා.. ඊට පස්සේ දාපු ටොස් එක අපි දිනුම්..

    මැච් එක අපි දිනනවා එකේ කතා දෙකක් නෑ
     
    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    පලවෙනි ටොස් එක අපි පරදි ලු..(ගන්ගුලියට දුකට පුන් ගහනව) ග්‍රවුන්ඩ් එකේ සද්දේ වැඩි නිසා හරියට ඇහිලා නෑ.. එත් එක කැන්සල් කරා.. ඊට පස්සේ දාපු ටොස් එක අපි දිනුම්..

    මැච් එක අපි දිනනවා එකේ කතා දෙකක් නෑ

    :angry: ganguliya balapanko gon wassa :growl: