බුදු සරණය්. අපේ ශ්‍රී ලාංකික කණ්ඩායමට. අපි හැමෝටම. දහමේ සත්‍යයෙන් අපි දිනාවා...



Toss එක දෙපාරම ආවේ Head. දෙපාරම සංගා ඉල්ලුවෙත් Head . ඒ කියන්නේ තරගය දිනන්න වැඩියෙන්ම බලපාන Lucky factor එක ලංකාවටයි. අපි දිනන බවට ස්තීරයි!

බුදු සරණය්. අපේ ශ්‍රී ලාංකික කණ්ඩායමට. අපි හැමෝටම. දහමේ සත්‍යයෙන් අපි දිනාවා...


පලවෙනි ටොස් එක අපි පරදි ලු..(ගන්ගුලියට දුකට පුන් ගහනව) ග්‍රවුන්ඩ් එකේ සද්දේ වැඩි නිසා හරියට ඇහිලා නෑ.. එත් එක කැන්සල් කරා.. ඊට පස්සේ දාපු ටොස් එක අපි දිනුම්..
මැච් එක අපි දිනනවා එකේ කතා දෙකක් නෑ
ganguliya balapanko gon wassa 