Toss eka paradai

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,854
    21,190
    113
    adala nene
    කෑමක් වෙයිද :dull:
    වැස්සට හේදුනොත් හරි
    සනා නම් චිලින් විත් රසල් එකේ දැන් කිවුවා අනිවා 37 ඕවර් වත් ගහයි කියලා :eek:
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,931
    113
    චේස් කරනකොට ප්‍රෙශර් එක දරා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. ප්‍රෙශර් පිට ගහන මැදපෙලක් හැදෙන එක ටීම් එකට හොඳයි.
     
    • Like
    Reactions: NRTG

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,590
    5,638
    113
    ඇයි අහන්නේ,එන්නද
    උන් ගහනවා බන්
    උන්ගේ විකට් එකක් ගන්නවට වඩා ලේසි අනුරාධයාගේ ඇටෙන්ෂන් හදන එක

    චාමිකයාගේ උනන්දුව තිබ්බට බෝලෙට කිසි ඒම් එකක් නෑ
    බෝල 6 හය පොලකට වැටෙන්නේ

    චමීරයාගේ ලාස්ට් ඕවරේ නම් පජාතයි
    ගිය පාරත් ඒකට ගැහුවා. මෙදා පාරත් ඌටම දුන්නා
    ෂැහ්
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඒක නම් කෑවත් සාධාරණ කෑමක් බන්
    බපන් ලෛ් එන විදිය
    බැට් එක හොල්ලන්න විතරයි ටයිම් තියෙන්නේ. හික්ස්
    මොනවා කරන්නද ඉතින් කාලෙකින් වයිට් වොශ් කරලා ගහයි කියලා හිතුවා. ☹️
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Rajapaksa failed again
    ඌගෙ ක්‍රිකට් ඔච්චර තමා. අපරාදෙ. මූව කොයි වෙලේද කපන්නෙ කියලනෙ බලන් හිටියෙ.
    මුන් බන් toss පැරදුන වෙලේ ඉදල පැරදිලා හිටියෙ. බලහන් ඊයෙ SA උන් අපි ලකුනු 300 ක් ගැහුවත් හිමීට අල්ලන් ආපු විදිය. පැරදුනත් උන් හොද තරගයක් දුන්න. මුන් දැන්ම පැරදිල