Touch Screen ගැන ඔබ නොදන්නා දේවල්
සමහර ස්පර්ශ සංවේදී තිර සහිත ජංගම දුරකථන මිලෙන් අධික කුමන් හේතුවක් නිසාදැයි ඔබට සිතුනාද? ඔබ අත්වැස්ම් යොදා ස්පර්ශ සංවේදී තිරය ස්පර්ශ කරන විට එය ක්‍රියාත්මක නොවන්නේ ඇයිදැයි ඔබ සිතුවාද? ඇත්තෙන්ම බොහෝදෙනා නොදන්නා කාරණයක් තමයි ස්පර්ශ සංවේදී තිර නිපදවන තාක්ෂණයන් කිහිපයක් තිබෙන බව. පහතින් දැක්වෙන්නේ ස්පර්ශ සංවේදී තිර පිළිබඳ සංක්ෂිප්ත සටහනකි.
කැමතිනම් අනිත් අයටත් බලන්න Bump එකක් දාලා රෙප්++ එකක් එහෙම දීලාම යන්න
කැමතිනම් අනිත් අයටත් බලන්න Bump එකක් දාලා රෙප්++ එකක් එහෙම දීලාම යන්න
Last edited:

එල පොස්ට් එක...
ෆික්සු කොරයි...
තාම අර ලෙඩේ තියෙනවා...
උබ ලින්ක් එක දුන්නහම ඒකෙන් එන්න බැහැ...
හරි හරි ඔන්න මගෙන් rep+ 12...

