Touching tlk by jackson anthony

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පිදිය යුත්තන්ට පිදීම කියන්නෙ මොකද්ද කියන එක ජැක්සන් රටටම පෙන්නුවා.
     
    poosa2

    Member
    Aug 20, 2010
    21
    2
    0
    සිංහලයෙක් වීම ආඩම්බරයක් කියලා හිතෙනවා. මේ උතුම් මිනිසා තම සගයින් වෙනුවෙන් මරාගෙන මැරෙන්න උනත් සූදානම්. අපිත් අපේ ආත්මාර්ථකාමී අදහස් අතහැරලා අපේ රටේ,අපේ ජාතියේ, මුළු ලෝකයේම දියුණුව සදහා කැපවිය යුතුයි නේද ? නැතිනම් අපි කාපු බත් ටිකටත් මේ පො‍‍ළොවට
    ණයයි නේද ?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467
    113
    අනේ ජැක්සන් මහතා ඔය විදිහටම අපේ සරත් ෆොන්සේකා රනවිරුවා ගැනත් හිතුවනම් රත්තරන් .. අපේ රන විරුවන්ට ජය වේවා !!!:(:yes::)
     
    • Like
    Reactions: rauxz and v7soft

    dulipj

    Junior member
  • Nov 11, 2008
    504
    9
    18
    kAnDy lIGht
    සිංහලයෙක් වීම ආඩම්බරයක් කියලා හිතෙනවා. මේ උතුම් මිනිසා තම සගයින් වෙනුවෙන් මරාගෙන මැරෙන්න උනත් සූදානම්. අපිත් අපේ ආත්මාර්ථකාමී අදහස් අතහැරලා අපේ රටේ,අපේ ජාතියේ, මුළු ලෝකයේම දියුණුව සදහා කැපවිය යුතුයි නේද ? නැතිනම් අපි කාපු බත් ටිකටත් මේ පො‍‍ළොවට
    ණයයි නේද ?
    අපි කොයි තරම් එඩිතර ජාතියක්ද ....:yes::yes::yes:
    හිතට වදිනවා මාර ව්දියට ...
    :yes::yes::yes: