Touchpad එක lap එකේ වැඩ නෑ.

PK22

Active member
  • Dec 26, 2021
    125
    61
    28
    Lap එක format කරාට පස්සේ touchpad එක වැඩ නෑ. Lap එක acer Aspire E15-576G. Acer site එකෙනුයි 3rd party වලිනුයි drivers හැම එකක්ම් update කරා. touchpad එකට වෙනම එකක් හම්බුනේ නෑ. Device manager ගිහිං check කරාමත් touchpad එක පෙන්නනේ නෑ.

    20230312_173353.jpg
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Update BIOS/ chipset
    Update Serial I/O driver
    Check settings for whether the touchpad is enabled or not
    Check BIOS settings for touchpad