TOUR DE FRANCE PICS - ප්‍රංශ පාපැදි සවාරිය

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    TOUR DE FRANCE PICS - ප්‍රංශ පාපැදි සවාරිය

    ප්‍රංශ පාපැදි සවාරිය


    97 වැනි වරට පැවැත්වෙන මෙවර ප්‍රංශ පාපැදි සවාරිය විවේක දින දෙකක්ද ඇතුළුව දින 22ක් පුරා පැවැත්වීමෙන් අනතුරුව පැරිස් නුවරින් අවසන් කෙරේ. අදියර 21න් සමන්විත පාපැදි සවාරියේ මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර 3642 ක්ට ආසන්නවේ. එහි අදියර 10ක් තැනිතලා මාර්ග සඳහාද අදියර 7ක් කඳු තරණය කිරීම සඳහාද වෙන්කර තිබේ. මෙවර තරගය සඳහා කණ්ඩායම් 22ක් නියෝජනය කරමින් තරගකරුවන් 198ක් ඉදිරිපත්වී සිටිති.

    32 Pictures