Tour guide ජොබ් එකත් සුද්දන්ට දෙන ලකුණු.....🛑🛑

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    මේක පුදුම කරුමයක් වෙලානේ...මේ සම්බන්ධයෙන් අනුර වහාම පියවරක් ගන්න ඕනේ.. දකුණේ බිස්නස් කරන රුසියන්කාරයොයි ආරුගම්බේ බිස්නස් කරන ඊශ්‍රායල් ත්‍රස්තවාදියොයි වහාම මේ රටින් එලවන්න ඕනේ..ලංකාවේ ඩොලර් පිටරටට ඇදෙන tourism එකකින් අපිට වැඩක් නෑ.. :angry: