tour guide job

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    tour guide ලට කොම්පෑනි වල salary හොදයිද ? business එකක් විදිහට touristලව ගෙන්නගන්න guide ලට පුලුවන්ද ? දන්න අය කියපල්ලකො..:confused:
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    tour guide ලට කොම්පෑනි වල salary හොදයිද ? business එකක් විදිහට touristලව ගෙන්නගන්න guide ලට පුලුවන්ද ? දන්න අය කියපල්ලකො..:confused:

    Machan mage uncle karanne oka....man nam a subject 1ka danne naha..ath mage uncle jhon keels work kare...pora dan ayagema company 1k hadan karanne...salary nm fatta bn...kadda thamai ona.:yes:...help 1k one nm pm 1k denna...cheers