Tour Help

SIC

Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    tourisam karana aya innawanam Indian kenek mehe awama balanna kamathi places tikak kiyanna puluwanda? daws dekak colombo. dekak out of colombo wadiya dura wenna baha habai. Thanks
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    tikak wayasa joduwak mcn enne
    පුරාවිද්‍යා සීන් එකේ ඉන්නව නම් අර සීතාවක පැත්ත, කොට්ටේ රාජධානිය එහෙම පෙන්වන්න පුළුවන් නේද?

    නෙලුම් කුළුණ, පෝට් සිටි, ගෝල් ෆේස් කොමන් වගේ ද?

    කොළඹ හෙන හිස්ටොරික් ප්ලේසස් ටිකක් තියෙනවලු බං මන් ආටිකල් එකක කියෙව්වා හම්බුණොත් දාන්නම්
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,600
    5,746
    113
    KALUTHARA
    පුරාවිද්‍යා සීන් එකේ ඉන්නව නම් අර සීතාවක පැත්ත, කොට්ටේ රාජධානිය එහෙම පෙන්වන්න පුළුවන් නේද?

    නෙලුම් කුළුණ, පෝට් සිටි, ගෝල් ෆේස් කොමන් වගේ ද?

    කොළඹ හෙන හිස්ටොරික් ප්ලේසස් ටිකක් තියෙනවලු බං මන් ආටිකල් එකක කියෙව්වා හම්බුණොත් දාන්නම්

    Ela mcn set unot share karahan