Tourism කරන උන් වරෙල්ලා..

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Tourism කරන උන් වරෙල්ලා..

    මචන්ල ටුවරිස්ම් ට්‍රාන්ස්පෝර්ට් කරන කවුරු හරි ඉන්නවද? මොකද මටත් පොඩි අයිඩියා එකක් තියෙනව,සීන් එකට එන්ටර් වෙන්න,මහ ලොකුවට නෙවෙයි එක වාහනයක් දාගන්න,මොකද අද කාලෙ ජොබකින් විතරක් රන් කරන්න අමාරු තත්වයක් තියෙන්නෙ උබල දන්නවනේ..:dull::baffled: මේ සීන් එක ගැන මම කීප දෙනෙකුගෙන්ම ඇහුව කියන්න සන්තෝසයි බන් අපේ ඔෆිස් එකේ ඉන්න මල්ලි කෙනෙක් ඔය සීන් එකේ ඉන්නවා :yes: ඌ විතරයි ටිකක් හරි වැදගත් වෙන දේවල් ටිකක් කිවුවේ.අනිත් ඔක්කොම කුප්පයෝ කියන්නේ මේක කොරන්නෙප මෙහෙම වෙයි අරම වෙයි කියල,:baffled: සරලවම කිවුවොත් උන් බෙදාගෙන නෙවෙයි බදාගෙන කන්න තමයි බලන්නෙ,උන්ගෙ ෆීල්ඩ් එකට වෙන එකෙක් එනවට උන් කැමති නෑ,:frown::frown::frown:ටුවරිස්ම් කියන්නෙ මම දන්න තරමට හොඳට ලාබ හොයන්න පුලුවන් ෆීල්ඩ් එකක්,ඉතින් එලකිරියෙ ඉන්නව ඇතිනේ සීන් එකේ එක්ස්පර්ට්ලා,අන්න ඒ වගේ කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් මාව දැනුවත් කරන්න,තව මේ ෆීල්ඩ් එකට එන්න ආස උන්ටත් ඒක ලොකු හයියක් වේවිදන්නෙ නැතත් මචන් බම්පියක් දාගෙන යන්න,මේ උදව්ව මට ඉල්ලන්න ඉන්නෙ එලකිරියෙ උබල විතරයි,:love:හැමෝටම ජය...! :yes:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    අපේ අයිය කෙනෙක් වැඩේ කරනවා
    මිනිහ කාර් එකක් තියාගෙන සුද්දො එක්ක එහෙ මෙහෙ යනවා
    කාර් එක ලගදි හප්ප ගත්තා
    දැන් ඒකත් එක්කම එලවලු රට යවන බිස්නස් එකකුත් කරන් ඉන්නවා
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අපේ අයිය කෙනෙක් වැඩේ කරනවා
    මිනිහ කාර් එකක් තියාගෙන සුද්දො එක්ක එහෙ මෙහෙ යනවා
    කාර් එක ලගදි හප්ප ගත්තා
    දැන් ඒකත් එක්කම එලවලු රට යවන බිස්නස් එකකුත් කරන් ඉන්නවා
    pora agency ekaka registwe welada inne machan?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    pora agency ekaka registwe welada inne machan?

    ඒක නම් දන්නේ නැහැ මචන්. මිනිහ තමන්ගෙම කියල නමක් දාගෙන කරන්නේ
    කාර් 2ක් තියෙනව
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Tourism agency walatama wagema hotels walata connected. Hotels walata gihilla oyage name eka and tel number eka denna details ekka.
     
    sjc

    Member
    Nov 23, 2007
    73
    6
    0
    polgasowitha
    මචන්ල ටුවරිස්ම් ට්‍රාන්ස්පෝර්ට් කරන කවුරු හරි ඉන්නවද? මොකද මටත් පොඩි අයිඩියා එකක් තියෙනව,සීන් එකට එන්ටර් වෙන්න,මහ ලොකුවට නෙවෙයි එක වාහනයක් දාගන්න,මොකද අද කාලෙ ජොබකින් විතරක් රන් කරන්න අමාරු තත්වයක් තියෙන්නෙ උබල දන්නවනේ..:dull::baffled: මේ සීන් එක ගැන මම කීප දෙනෙකුගෙන්ම ඇහුව කියන්න සන්තෝසයි බන් අපේ ඔෆිස් එකේ ඉන්න මල්ලි කෙනෙක් ඔය සීන් එකේ ඉන්නවා :yes: ඌ විතරයි ටිකක් හරි වැදගත් වෙන දේවල් ටිකක් කිවුවේ.අනිත් ඔක්කොම කුප්පයෝ කියන්නේ මේක කොරන්නෙප මෙහෙම වෙයි අරම වෙයි කියල,:baffled: සරලවම කිවුවොත් උන් බෙදාගෙන නෙවෙයි බදාගෙන කන්න තමයි බලන්නෙ,උන්ගෙ ෆීල්ඩ් එකට වෙන එකෙක් එනවට උන් කැමති නෑ,:frown::frown::frown:ටුවරිස්ම් කියන්නෙ මම දන්න තරමට හොඳට ලාබ හොයන්න පුලුවන් ෆීල්ඩ් එකක්,ඉතින් එලකිරියෙ ඉන්නව ඇතිනේ සීන් එකේ එක්ස්පර්ට්ලා,අන්න ඒ වගේ කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් මාව දැනුවත් කරන්න,තව මේ ෆීල්ඩ් එකට එන්න ආස උන්ටත් ඒක ලොකු හයියක් වේවිදන්නෙ නැතත් මචන් බම්පියක් දාගෙන යන්න,මේ උදව්ව මට ඉල්ලන්න ඉන්නෙ එලකිරියෙ උබල විතරයි,:love:හැමෝටම ජය...! :yes:

    bump machan...
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මම මචන් අවුරුද්දක් විතර වාහන රෙන්ට් කරා සුද්දොන්ට. වැඩේ ගොඩක් ලාබයි.
    උඹ freelancer විදියට කරහන්. කිසිම ආයතනයක ලියාපදින්චි නොවී. මොකද එහෙම උනාම උඹටයි කරදර. කාටවත් ඔලුව නවන්නේ නැතිව කරහන්. සමහර සුද්දෝ එනවා කරේ යන්න. ඒ වෙලාවට උඹට තනියම උඹේ වැඩේ කරන නිසා ඌට දෙකක් අනින්න උනත් පුලුවන්. මම අදහස් කරපු දේ උඹට තේරෙනවා ඇති කියලා හිතනවා. අනික ඔය එයාර්පොර්ට් එකේ එවුන් දුවන විදියටයි, එක එක කම්පැනි වල එවුන් දුවන විදියටයි උඹ යන්න එපා. උන් මහ හිගන විදියට දුවන්නේ. උඹ ඩීසන් කරහන්.
    උන් දුවන්නේ එක දවසකට ජීවත් වෙන්න. උඹ කරනවනම් උඹේම වාහනයක කරපන්, අනුන්ගේ එකක් නම් මාසෙට ගානක් කතා කරල ගනින්. විස්තර ටික ටික දෙන්නම්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    uba guiding karanawa nam license eka ganna oni.

    mokakda vehicle eka ? anyway godak traveling companies walata illanne decent vehicles ban.
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    machan agency ekaka register wela car eka agency ekata damma nan hari..... habai godak agency driver ekkama thamai illanne. ehema unoth ubata driver kenekuth hoyaganna wei....... Lankawe one tharan agency thiyenawane....... uba hoda ekak hoyala balapan......