Tourism කරන උන් වරෙල්ලා..
මචන්ල ටුවරිස්ම් ට්රාන්ස්පෝර්ට් කරන කවුරු හරි ඉන්නවද? මොකද මටත් පොඩි අයිඩියා එකක් තියෙනව,සීන් එකට එන්ටර් වෙන්න,මහ ලොකුවට නෙවෙයි එක වාහනයක් දාගන්න,මොකද අද කාලෙ ජොබකින් විතරක් රන් කරන්න අමාරු තත්වයක් තියෙන්නෙ උබල දන්නවනේ..
මේ සීන් එක ගැන මම කීප දෙනෙකුගෙන්ම ඇහුව කියන්න සන්තෝසයි බන් අපේ ඔෆිස් එකේ ඉන්න මල්ලි කෙනෙක් ඔය සීන් එකේ ඉන්නවා
ඌ විතරයි ටිකක් හරි වැදගත් වෙන දේවල් ටිකක් කිවුවේ.අනිත් ඔක්කොම කුප්පයෝ කියන්නේ මේක කොරන්නෙප මෙහෙම වෙයි අරම වෙයි කියල,
සරලවම කිවුවොත් උන් බෙදාගෙන නෙවෙයි බදාගෙන කන්න තමයි බලන්නෙ,උන්ගෙ ෆීල්ඩ් එකට වෙන එකෙක් එනවට උන් කැමති නෑ,

ටුවරිස්ම් කියන්නෙ මම දන්න තරමට හොඳට ලාබ හොයන්න පුලුවන් ෆීල්ඩ් එකක්,ඉතින් එලකිරියෙ ඉන්නව ඇතිනේ සීන් එකේ එක්ස්පර්ට්ලා,අන්න ඒ වගේ කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් මාව දැනුවත් කරන්න,තව මේ ෆීල්ඩ් එකට එන්න ආස උන්ටත් ඒක ලොකු හයියක් වේවිදන්නෙ නැතත් මචන් බම්පියක් දාගෙන යන්න,මේ උදව්ව මට ඉල්ලන්න ඉන්නෙ එලකිරියෙ උබල විතරයි,
හැමෝටම ජය...! 