Tourism ගැන දන්න අය එන්ඩෝ මචන්ලා මම හයිබ්‍රිඩ් එකක් ගෙනාවා. ඒක මට ටුවරිස්ම් වලට දාගන්න ඕනා.ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න.