Tourism සම්බන්ධව ලොකු උදවුවක් ඕනි මහත්වරුනි...

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Tourism සම්බන්ධව ලොකු උදවුවක් ඕනි මහත්වරුනි...

    යාලුවනේ .මම දැනට පදින නිසාන් කාරෙක විකුනලා අලුත් එකක් ගන්න බැලුවේ.ඉතින් මොකක් ගත්තත් ගෙදර පාවිච්චියට ගන්නේ.අලුත් එකක් ගන්නවනම් අපිට නිකම් අමතර ආදායමක් විදියට tourism කරන company එකක් එක්ක join වෙලා.සුද්දොත් එක්ක tour යන්න එහෙම හදාගන්න පුලුවන්ද ..අමතර කීයක් හරි ආදායමක් එන විදියට.මටම driving කරන්න පුලුවන් ..මොකද මම නිකම්මයි ගෙදර ඉන්නෙ.මගෙම own business කරන්නෙ.ඒක නිසා ඕනි තරම් වෙලාව තියනවා.අමතර ආදායමක වුවමනාවත් තියනවා.ඕනි ජාතියක වාහනයක් ටිකක් ලොකු මිලක් දීලා උනත් ගන්න පුලුවන් ඒකෙන් කීයක් හරි ආදායමක් එනවනම්.එලකිරියේ මහත්වරු උපදෙස් දෙයි කියලා හිතනවා..අනිත් අය bump එකකින් හරි උදවු කරයි කියලා හිතනවා.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    puluwan.. ganna prius Axio wage ekak (laga year ekak 2016/17) mkada suddo enawa adui hugakma wiyadam karanne nah issara wage.. Chinese enne group hugak welawata bus van use karanne
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    puluwan.. ganna prius Axio wage ekak (laga year ekak 2016/17) mkada suddo enawa adui hugakma wiyadam karanne nah issara wage.. Chinese enne group hugak welawata bus van use karanne

    :yes::yes:
    Me kathawa hari

    Car ekata yanawa nam axio ekak waga yanawa nam hodai..

    Prius nam ganna epa ambaanaka yanta wadinawa...epa wenawa yanakota galle wath yanna ba samahara spot walata bahinna wenawa inna unwa.

    Hire karanna dennath puluwan hoda companies thiyanawa...ubata maseta 80 - 1k waga hoyanna puluwan
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,774
    2,257
    113
    Nugegoda
    ටුවරිසම් වලට ගොඩක් දැන් අය ගන්නේ Honda Fit shuttle වගේ වැගන් මට්මටමේ ඒව තමයි මම දන්න විදියට. තමන්ම එලවනව නං ආදායමත් වැඩියි හැබැයි ෆීල්ඩ් එකේ ඉන්න අඳුරන අය නෑදෑයො එහෙම ඉන්නව නං ගොඩක් හොඳයි සමහර වෙලාවට ඒ අයගෙ උපදෙස් ගොඩක් වැදගත්
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    යාලුවනේ .මම දැනට පදින නිසාන් කාරෙක විකුනලා අලුත් එකක් ගන්න බැලුවේ.ඉතින් මොකක් ගත්තත් ගෙදර පාවිච්චියට ගන්නේ.අලුත් එකක් ගන්නවනම් අපිට නිකම් අමතර ආදායමක් විදියට tourism කරන company එකක් එක්ක join වෙලා.සුද්දොත් එක්ක tour යන්න එහෙම හදාගන්න පුලුවන්ද ..අමතර කීයක් හරි ආදායමක් එන විදියට.මටම driving කරන්න පුලුවන් ..මොකද මම නිකම්මයි ගෙදර ඉන්නෙ.මගෙම own business කරන්නෙ.ඒක නිසා ඕනි තරම් වෙලාව තියනවා.අමතර ආදායමක වුවමනාවත් තියනවා.ඕනි ජාතියක වාහනයක් ටිකක් ලොකු මිලක් දීලා උනත් ගන්න පුලුවන් ඒකෙන් කීයක් හරි ආදායමක් එනවනම්.එලකිරියේ මහත්වරු උපදෙස් දෙයි කියලා හිතනවා..අනිත් අය bump එකකින් හරි උදවු කරයි කියලා හිතනවා.

    Wagon R :lol: :P
     
    වාසනාවන්තයා උබ ගෙදරට වෙලා සල්ලි හොයනවා කියන්නේ :P :P
     
    Dodama

    Member
    Sep 29, 2016
    547
    48
    0
    Mama dann dial ekak hitiya miniha kale mulin suddo ekka podi podi travel parak dala e ayatama kiyala tourism site wala recomandation dagannawa. tourism karana company walata dunne nehe. dan ara kalin appu ratawala eun email dala minihawa set kara ganawa travel walata. wade hodai.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    Mama dann dial ekak hitiya miniha kale mulin suddo ekka podi podi travel parak dala e ayatama kiyala tourism site wala recomandation dagannawa. tourism karana company walata dunne nehe. dan ara kalin appu ratawala eun email dala minihawa set kara ganawa travel walata. wade hodai.

    [
    IMG]http://www.elakiri.com/forum/member.php?u=559784[/IMG]
    member.php
    member.php
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    ubata wena business thiye nam awlak na. dan company car walata tour tikak adui. awath van, bus group tours thamai wadi. me season eka patta cha wage

    off season ekata lease gewanna kramayak thiyenna ona. income eka stable na dan tourism wala
     
    unstoppable

    Member
    Dec 18, 2017
    43
    11
    0
    Axio is good in fuel, but the problem is ground clearance. One of my friends has a Axio and he said he wanted to lift the car by one or two inches and said it is possible.

    FIT shuttle - advantage is more boot space, not sure about fuel efficiency.