Tourism Business Idea

FordMustang

Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    මචන්ල දැන් ටුවරිස්ට්ල ගොඩක් එන නිසා බිස්නස් එකක් පටන් ගන්න හිතුව.

    අපිට බැරිද ගෙයක් රෙන්ට් එකට හරි ලීස් එකට හරි අරගෙන AirBnb , Booking.com වගේ දාල සුද්දන්ට short stay රෙන්ට් කරන්න? මේකෙ නීතිමය තත්වෙ කොහොමද?
     
    • Like
    Reactions: besteye

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    ලීස් එකට අරන් රෙන්ට් එකට අරන් AirB&B කරන්න එපා තමන්ගේම තැනක් නැත්තන් හරියට AirB&B කරලා profit එකක් ගන්න හරි අමාරුයි.
     
    • Like
    Reactions: FordMustang

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    668
    471
    63
    Dan season eka iwara wegenane yanne. dan middle class suddo enawath adui. high class ewn loku hotel walata yanawa. low class ewn $5 ta stays hoyanne. parissamen athagahanna ona business ekak.
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    Dan season eka iwara wegenane yanne. dan middle class suddo enawath adui. high class ewn loku hotel walata yanawa. low class ewn $5 ta stays hoyanne. parissamen athagahanna ona business ekak.

    AirBnb, Booking.com eke rooms okkoma rs. 3000 udane.