Tourism Season කෙලවෙයි. මරා Crisis Meeting

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    අලුත් අවුරුද්ද කට අස්සේ, වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් රටට පැමිණෙන නොවැම්බර්-අප්‍රේල් සංචාරක වාරය, බලෙන් ආණ්ඩු හැදීමේ ව්‍යාපෘතිය නිසා දැඩි ලෙස බිඳවැටෙමින් ඇත. මේ නිසා කළබළවූ ෆේක් අගමැති සාකච්චාවක් කැඳවා ඇත

    Fake PM Rajapaksa Wants Crisis Meeting With Tourism Leaders: Ukwatte Tasked With Coordinating Discussion

    As the prevailing political crisis has severely impacted the tourism industry, Fake Prime Minister Mahinda Rajapaksa has called for a meeting with a group of private sector stakeholders of the industry tomorrow evening, Colombo Telegraph learns.

    Sanath Ukwatte, a Rajapaksa lackey, and the President of The Hotels Association of Sri Lanka (THASL) is coordinating the meeting, on behalf of the fake Prime Minister and the purported government.
     
    • Like
    Reactions: kingsheron

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    Sanath Ukwatte, a Rajapaksa lackey, and the President of The Hotels Association of Sri Lanka (THASL) is coordinating the meeting, on behalf of the fake Prime Minister and the purported government
    .

    පුක ශෝදක.... උඹට කිව්වේ lankaenews ද ?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    44971993_1655331621280267_2219471916970803200_n.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹේ ජොබ් එක උඹ කරපන්.......මේ සෝස්.... පූක්ෂය පැත්තේ ගාගෙනම යන්ඩ :P :P :P

    :rolleyes: :rolleyes: :rolleyes:

    https://www.colombotelegraph.com/in...-ukwatte-tasked-with-coordinating-discussion/

    මේකත් දැන් news එකක් නේද බන්....
    රෙන්න පුකේ ගු නැතිවෙන්න ම ඇරුනම ඔහොම වෙනවා මැක්කා....
    අද රැට කව්ද??? මංගල නේද ??
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ෂැන්ග්‍රිලා ගණුදෙනුවේ ඇත්ත කතාව​

    ===============================

    46696984_10212704776285583_5097597336733876224_n.jpg

    කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය පිටුපස වත්මන් ආරක්ෂක අමාත්‍යාංශයට ඉතූරුව ඇති අක්කර 3 1/2 වංචනික ලෙස කැබිනට් පත්‍රිකා පවා වෙනස් කරමින් නිසි අගයට වඩා කරමින් අඩු මිලකට සිංගප්පූරු සමාගමකට ලබා දීමට රටේ යහපාලන ආණ්ඩුවේ හිටපු ලොක්කෙක් ආයෝජන මන්ඩලයට බල කරන හැටි කාංචන විජේසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කලා.

    මේ ඒ ගැන වැඩිදුර පැහැදිලිකිරීමක්. පාට කන්නාඩි ඉවතලා බුද්ධියෙන් විමසන්න. මොලයක් තිබෙන නිසා ඔබ බොහෝ දෙනෙකුට මේ කරුණු වටහා ගත හැකියි කියා මම විශ්වාස කරනවා.

    විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා නොමිලේ හෝ ඉතා සුලු වාර්ෂික බදු මුදලකට රජයේ ඉඩම් ලබා දීමේ පුරුද්දක් පෙර සිටම මේ රටේ පැවතුනා.

    උදාහරණයක් වශයෙන් ගාලු මුවදොර ටාජ හෝටලය සාදා තිබෙන්නේ අවුරුදු 99 කට බදු දුන් එවැනි ඉඩමකයි. එය ලබා දුන්නේ ජේ ආර් ජයවර්ධන රජය විසින්. බදු මුදල කෙතරම් කුඩාද කිවහොත් නොමිලේ දුන්නා කීවත් වරදක් නැහැ.

    පැරණි පාර්ලිමෙන්තුව් අසල මහ බැංකු ඉඩමට යාබදව තිබෙන ලෝක වෙළඳ පොල ගොඩනැගිල්ල සඳහා ඉඩම ලබා දුන්නේ ප්‍රේමදාස ජනාධිපතිවරයායි. මේ සඳහාත් ලොකු බදු අයකිරීමක් නැහැ. දී තිබෙන්නේ නොමිලේ කිවහොත් නිවැරදියි.

    දැන් අප ඇසිය යුතු ප්‍රශ්ණය මෙයයි. වසර 99 කට පසු මේ ඉඩම් නැවත රජයට අයිතිවෙනවාද ?. සාමාන්‍ය තත්වයක් යටතේ නම් උත්තරය නැහැ යන්නයි. බදු ගිවිසුම් වලම තිබෙනවා එම බදු ගිවිසුම් යලිත් වසර 99කට දීර්ඝ කල හැකි බව. මේ ඉඩම් මත නැවත නැවත ගොඩනැගිලි ඉදිවෙමින් මෙය දිගින් දිගටම සිදුවෙනවා ඇති.

    අනෙක් අතට මතක තබාගන්න රජයකට අවශ්‍යනම් යම් වෙලාවක යම් දේපලක් පවරාගන්නට එය බදු දී තිබුනත් සින්නකර දී තිබුනත් රජයට එය කිරීමට බලය තිබෙනවා.

    දැන් අපි යමු යුද්ධය අවසන් වූ කාලයට.2010 ජනාධිපතිවරණයෙන් පසු රජයේ අවධානය මූලිකවම යොමුව තිබුනේ ආර්ථික සංවර්ධනයටයි. බොහෝ කලකින් ලංකාවට විශාල පරිමාණයේ ආයෝජකයෙක් පැමිණ තිබුනේ නැති නිසා රජයට දැඩි ලෙස අවශ්‍යව තිබුනා ලොව පිලිගත් ආයෝජකයින් කිහිපදෙනෙකු ලංකාවේ ආයෝජනය කරනවා දකින්නට. ඒ සඳහා විශේෂ සහන දෙන්නට රජය සූදානම්ව සිටිය. ලෝකයේ ඕනෑම රටක් එසේ කරනවා විශාල ආයෝජන ගෙන්වා ගන්නට.

    ඒවැනි තත්වයක් තුල තමයි ලොව ප්‍රකට සමාගමක් වන ෂැංග්‍රිල්ලා හොටල් වල අයිතිකරු ලංකාවට එන්නේ. ඔහු කියනවා තමුන්ට ආරක්ෂක අමාත්‍යාංශය එකල අයිතිව තිබූ ගාලු මුවදොරා ඉඩමින් අක්කර 10ක් දුන්නොත් ඩොලර් මිලියන 800 ක පමන ලංකාවේ ආයෝජනය කොට ඍජු හා වක්‍ර රැකියා 1000 කට වඩා ඇතිකරන්නට සුදානම් කියා.

    මේ වෙලාවේ ප්‍රේමදාස ජනාධිපතිතුමා හෝ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා සිටියානම් ඉඩම නොමිලෙම දෙනවා පෙර ආයෝජකයින්ට කලා වගේ.

    නමුත් මුදල් අමාත්‍යාංශයේ ඉහල නිලධාරීනට තිබුනේ වෙනත් අදහසක් ඔවුන් කල්පනා කලා නොමිලේම වගේ මේ වටිනා ඉඩම අවුරුදු 99කට බදු දෙනවා වෙනුවට ඉඩමේ වටිනාකම ආයෝජකයාගෙන් ලබාගැනීම වඩා වාසිදායකයි කියා. ඒ අනුව තමයි ඇමෙරිකානු ඩොලර් මිලියන් 125 කට මේ අක්කර දහයට මිල නියම වුනේ. තක්සේරුව කලේ රජයේ තක්සේරු කරුයි. අක්කරයකට ඩොලර් මිලියන 12.5 ක්.ඒ එතෙක් ලංකා ඉතිහාසයේ අක්කරයකට ගෙවු ඉහලම මිලයි.

    ෂැංග්‍රිල්ල සමාගම පලමු අක්කර 6 ට ඇමෙරිකානු ඩොලර් මිලයන 75 ක් ගෙව්වා.

    නමුත් හිටපු ජනාධිපතිවරයා මේ තීරණය ගැන අසතුටින් සිටියේ. ඔහු කීවා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට ඉතුරු අක්කර 4 සින්නක්කර නොදී අවුරුදු 99 ට දෙනවානම් සින්නක්කර දෙන අගයම බදු වශයෙන් ගෙවීමට ෂැංග්‍රිල්ලා ආයතනය කැමති කරවා ගන්න කියා.

    මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අසීරු සාකාච්ඡාවකින් පසු ෂැංග්‍රිල්ලා ආයතනය කැමති කරවා ගත්තා ඉතුරු අක්කර 4 සින්නක්කර වෙනුවට 99 අවුරුදු බද්දට දෙන්නත් නමුත් සින්නක්කර අගයම මුලදීම ගෙවන්නත්. ඔවුන්ට එයට කැමති වන්නට සිදුවුනේ ඒ වන විටත් අක්කර 6 කට මුදල් ගෙවා තිබුන නිසයි. මේ කොන්දේසිය මුලින් දැම්මානම් බොහෝ විට ඔවුන් ලංකාවේ ආයෝජනය නොකරන්නට ඉඩ තිබුනා.

    මින් පසුව ෂැංග්‍රිල්ලා ඉඩමට ඔබ්බෙන් පිහිටි තවත් අක්කර 10ක් ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරයක් වන අයි.. ටී. සී. සමාගමට වසර 99 කට බදු දුන්නේ ඊටත් වඩා ඉහල අගයකට. අක්කරයට ඩොලර් මිලියන 13.5 ක් ඔවුන්ගෙන් අයකලා. යම් ඉඩමක් සංවර්ධනය වන විට අවට ඉඩම් වල මිල ඉහල යනවා කියන න්‍යායයි එහිදි ක්‍රියාත්මක වුනේ. ඒ වන විට ෂැංග්‍රිල්ලා හෝටලයේ ඉදිකිරීම පටන් ගත්තා විතරයි.

    දැන් වසර 7ක් ගත වෙලා. ෂැංග්‍රිල්ලා හෝටලය සාදා විවෘතත් කරලා. අනික් හොටලයත් සැදී ගෙන එනවා. ඔබේම බුද්ධියෙන් සිතන්න ආරක්ෂක අමාත්‍යාංශ ඉඩමේ ඉතුරුව තිබෙන අක්කර 3 .5 ක් ඉඩම අක්කරය කීයට දෙන්න පුලුවන් විය යුතුද?

    ෂැංග්‍රිල්ලා ඉඩම බදුදී මාස කිහිපයකට පසු අක්කරයක මිල ඩොලර් මිලියන 1 කින් වැඩි වුනානම් වසර 7 කට පසු අක්කරයක මිල අවම වශයෙන් ඩොලර් මිලියන 15 ක් ? 16 ක් හෝ 17 ක් විය යුතුයි කියා ඔබට සිතෙන්නේ නැද්ද ?

    දැන් තමයි හොඳම කතාව පටන් ගන්නේ.

    ගිය අවුරුද්දේ රටේ ඉහලම බලවතෙක්ගේ කාර්යාලය හරහා කැබිනට් මන්ඩලයට යෝජනාවක් එනවා ඉතුරුව තිබෙන අක්කර 3.5 ත් අසල තිබෙන ෂැංග්‍රිල්ලා හා අයි.. ටී. සී. ව්‍යාපෘතීන් වැනි මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියකට සිංගප්පුරු සමාගමකට ලබා දෙන්න.

    දැන්ම ඉවත් වෙන්න බැහැ කියල ආරක්ෂක අමාත්‍යාංශ කීවත් කැබිනට් මන්ඩලය අනුමත කරනවා ව්‍යාපෘතිය. පුරුදු පරිදි ඔවුන් කියනවා රජයේ තක්සේරු කරුගෙන් ඉඩමේ වටිනාකම ලබා ගන්න කියා.

    පුදුමෙකට වගේ රජයේ තක්සේරු අවුරුදු 7 කට පස්සේත් දෙන්නේ අයි.. ටී. සී. ආයතනය ගෙවූ අක්කරයට ඩොලර් මිලියන 13.5 තක්සේරුවමයි.

    ඊට පස්සේ තවත් පුදුම දෙකක් වෙනවා.

    කැබිනට් මන්ඩලයට අලුත් යෝජනාවක් එනවා අනුමත වූ ඉඩමේම එම සමාගම විසින්ම මිශ්‍ර සංවර්ධනයක් වෙනුවට නිවාස සංකීර්ණයක් ඉදිකරන්න අවසර ඉල්ලා. ආයෝජකයා නිවාස සංකීර්ණයකට ආයෝජනය කල යුතු මුදල මුල් යෝජනාවට වඩා බොහෝ අඩුයි. මොකද දැන් හෝටල් නැහැ. සාප්පු සංකීර්ණ නැහැ. පලමු පුදුමය සද්ද බද්ද නැතුව කැබිනට් මන්ඩලය මේ සංශෝදිත යෝජනාව අනුමත කරනවා

    මීට අමතරව අද රටේ බොහෝ දෙනෙකු නොදන්න කරුනක් තිබෙනවා. ඒ තමයි 99 අවුරුදකට බදු දුන් ඉඩමක වුනත් නිවාස සංකීර්ණයක් හැදුවොත් සෑම නිවසකටම ලැබෙන්නේ සින්නක්කර ඔප්පුවක් කියලා.

    ඒ කියන්නේ ෂැන්ග්‍රිලා වලට සින්නක්කර දුන් පලමු අක්කර 6 සහ මේ අලුත් යෝජනාවේ කිසිම වෙනසක් නැහැ. මේ උගුර ලේ වෙනකම් ෂැංග්‍රිල්ලාවලට ඉඩම සින්නක්කර දුන්නා කියල චෝදනා කරන අයමයි කැබිනට් මන්ඩලයටත් වංගුවක් ගහන්නේ.

    රජය ආයෙත් රජයේ තක්සේරු කරුට කියනවා අලුත් තක්සේරුවක් දෙන්න කියලා. සාමාන්‍යයෙන් එහෙම් කියන්නේ අගය වැඩි කරගන්න ඕනෑ උනාමයි.

    මෙන්න ඊලඟ පුදුමය. රජයේ තක්සේරු කරුගෙ දෙවෙනි තක්සේරුවෙ අගය පලමු තක්සේරුවටත් අඩුයි. දැන් ඒක අක්කරයට ඩොලර් මිලියන 12.5 වෙලා .

    පුහුල් හොරා කරෙන් දැනේ කියල කතාවක් තියෙනවා නේද ?

    මේ යොජනාවට ටෙන්ඩර් මොකුත් නැහැ. නිවාස සංකීරණයකට ඔය ඉඩමේ ඔය කියන අඩුකල ඉඩම් වටිනාකමට ටෙන්ඩර් කලානම් ආයෝජකයෝ කී දෙනෙක් එයි කියලද හිතන්නේ ?

    මේ දවස් වල අර කියන ආන්ඩුවේ ප්‍රබලයා මාරාන්තික බලපෑමක් කරනවලු ආයෝජන මන්ඩලයට කියල මේ යෝජනාව අනුමත කරගන්න.

    හැබැයි පහුගිය කාලේ දේශපාලකයෝ කියන දෙවල් කරන්න ගිහින් නිලධාරි අමාරුවේ වැටුන හැටි දන්න නිසා ආයෝජක මන්ඩලයේ අධ්‍යක්ෂක වරු කිහිපදෙනෙක් මේකට තාමත් අත්සන් කරන්න බැහැ කියනවලු.

    හැබැයි ඒ අය අස් කරල හරි වැඩේ කරන තරමට ලොක්ක මේකට උනන්දුයිලු.
    The true leader -
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මේකත් දැන් news එකක් නේද බන්....
    රෙන්න පුකේ ගු නැතිවෙන්න ම ඇරුනම ඔහොම වෙනවා මැක්කා....
    අද රැට කව්ද??? මංගල නේද ??

    නැගිටින්නෙත් පුක ගැන කියලා.......නිදියන්නෙත් පුක ගැන කියලා...........පුක ගැන කතාකිරීමෙන් තොර ජීවිතයක් නැති මරාගේ වහල්ලු.......

    මරා රට, ජාතිය, ආගම, රණවිරුවෝ, සභ්‍යත්වය ගැන කතාකරනවා........ගෝලයන්ට පුකෙන් තොර ජීවිතයක් නෑ........මෙහෙම ගෝලයෝ ඉන්න මරාට සතුරන් කුමටද? :rofl: :rofl: :rofl: :rofl: 2015ත් ඌට කෙලවුනේ මුන් වගේ ගෝලයෝ හින්දා 2018 කෙලවෙන්නෙත් ඒ නිසාමයි......හිතන්නේ පුකෙන්මයි.....
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    නැගිටින්නෙත් පුක ගැන කියලා.......නිදියන්නෙත් පුක ගැන කියලා...........පුක ගැන කතාකිරීමෙන් තොර ජීවිතයක් නැති මරාගේ වහල්ලු.......

    මරා රට, ජාතිය, ආගම, රණවිරුවෝ, සභ්‍යත්වය ගැන කතාකරනවා........ගෝලයන්ට පුකෙන් තොර ජීවිතයක් නෑ........මෙහෙම ගෝලයෝ ඉන්න මරාට සතුරන් කුමටද? :rofl: :rofl: :rofl: :rofl: 2015ත් ඌට කෙලවුනේ මුන් වගේ ගෝලයෝ හින්දා 2018 කෙලවෙන්නෙත් ඒ නිසාමයි......හිතන්නේ පුකෙන්මයි.....

    46494532_10212703947184856_7625321405885710336_n.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    නැගිටින්නෙත් පුක ගැන කියලා.......නිදියන්නෙත් පුක ගැන කියලා...........පුක ගැන කතාකිරීමෙන් තොර ජීවිතයක් නැති මරාගේ වහල්ලු.......

    මරා රට, ජාතිය, ආගම, රණවිරුවෝ, සභ්‍යත්වය ගැන කතාකරනවා........ගෝලයන්ට පුකෙන් තොර ජීවිතයක් නෑ........මෙහෙම ගෝලයෝ ඉන්න මරාට සතුරන් කුමටද? :rofl: :rofl: :rofl: :rofl: 2015ත් ඌට කෙලවුනේ මුන් වගේ ගෝලයෝ හින්දා 2018 කෙලවෙන්නෙත් ඒ නිසාමයි......හිතන්නේ පුකෙන්මයි.....[/
    QUOTE]

    හරි ඒක ඇත්ත කියමුකෝ...
    අපි පුක ගැන හිතනවා....OK OK...
    ඉතින් යකෝ උඹ රනිල්ගෙන් ඇරගන්නවනේ....

    උඹට කරන්න හොඳයි...අපි පොඩ්ඩක් මතක් කරලා දුන්නම අඬනවා....
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ඉතාම කණගාටුදායකය!
    සිංහලයාගේ බලුකම මැනවින් ප්‍රදර්ශනය වෙන කාලයකි!
    රටින් ආයෝජකයින් පලාගොසින්ය!
    සංචාරකයින් නොපැමිණෙන්නේය!
    ප්‍රජාතන්ත්‍රවාදය නැතිය!

    මෙවැනි දෑ දැන් වැඩිපුර ඇසෙන්නේ ඇයි?

    මහබැංකුවට කෙලියාම හොඳය;
    හම්බන්තොට වික්කාම හොඳය;
    ත්‍රිකුණාමලය වික්කම හොඳය;
    පලාලි ඉන්දියාවට දුන්නාම හොඳය;
    මත්තල ඉන්දියාවට දුන්නාම හොඳය;
    නකල්ස් කැබලිකොට වික්කාම හොඳය;
    විල්පත්තුව එලිකරාම හොඳය;

    සිංහලයාගේ අමනකම හොඳින් පෙනන කාලයකි.

    ඉහත මතවාදයට වැඩිපුර පොහොර සහ සහයෝගය JVP එවුන්ගෙන්ය.

    කිසිවෙකුට කඩේ නොයන්න!
    රටට කඩේ යන්න!

    බින්දුවෙන් ගොඩනගනවිට ගැම්ම වැඩි නේද?

    හරිදෙට හරි කියන්න පුරුදු වෙන්න!

    සිංහලයෙක්ට සැමවිටම ඉඩදෙන්න

    සැ:යු: පොන්සි කොමෙන්ට් අවශ්‍ය නොවේ
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    නැගිටින්නෙත් පුක ගැන කියලා.......නිදියන්නෙත් පුක ගැන කියලා...........පුක ගැන කතාකිරීමෙන් තොර ජීවිතයක් නැති මරාගේ වහල්ලු.......

    මරා රට, ජාතිය, ආගම, රණවිරුවෝ, සභ්‍යත්වය ගැන කතාකරනවා........ගෝලයන්ට පුකෙන් තොර ජීවිතයක් නෑ........මෙහෙම ගෝලයෝ ඉන්න මරාට සතුරන් කුමටද? :rofl: :rofl: :rofl: :rofl: 2015ත් ඌට කෙලවුනේ මුන් වගේ ගෝලයෝ හින්දා 2018 කෙලවෙන්නෙත් ඒ නිසාමයි......හිතන්නේ පුකෙන්මයි.....

    හරි ඒක ඇත්ත කියමුකෝ...

    අන්න හරි....... පිලිගන්ඩකෝ උඹලා හින්දයි මහින්දට වැඩියෙන්ම කෙලවෙන්නේ කියලා... :rofl: :rofl:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ෂැන්ග්‍රිලා ගණුදෙනුවේ ඇත්ත කතාව​

    ===============================

    46696984_10212704776285583_5097597336733876224_n.jpg

    කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය පිටුපස වත්මන් ආරක්ෂක අමාත්‍යාංශයට ඉතූරුව ඇති අක්කර 3 1/2 වංචනික ලෙස කැබිනට් පත්‍රිකා පවා වෙනස් කරමින් නිසි අගයට වඩා කරමින් අඩු මිලකට සිංගප්පූරු සමාගමකට ලබා දීමට රටේ යහපාලන ආණ්ඩුවේ හිටපු ලොක්කෙක් ආයෝජන මන්ඩලයට බල කරන හැටි කාංචන විජේසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කලා.

    මේ ඒ ගැන වැඩිදුර පැහැදිලිකිරීමක්. පාට කන්නාඩි ඉවතලා බුද්ධියෙන් විමසන්න. මොලයක් තිබෙන නිසා ඔබ බොහෝ දෙනෙකුට මේ කරුණු වටහා ගත හැකියි කියා මම විශ්වාස කරනවා.

    විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා නොමිලේ හෝ ඉතා සුලු වාර්ෂික බදු මුදලකට රජයේ ඉඩම් ලබා දීමේ පුරුද්දක් පෙර සිටම මේ රටේ පැවතුනා.

    උදාහරණයක් වශයෙන් ගාලු මුවදොර ටාජ හෝටලය සාදා තිබෙන්නේ අවුරුදු 99 කට බදු දුන් එවැනි ඉඩමකයි. එය ලබා දුන්නේ ජේ ආර් ජයවර්ධන රජය විසින්. බදු මුදල කෙතරම් කුඩාද කිවහොත් නොමිලේ දුන්නා කීවත් වරදක් නැහැ.

    පැරණි පාර්ලිමෙන්තුව් අසල මහ බැංකු ඉඩමට යාබදව තිබෙන ලෝක වෙළඳ පොල ගොඩනැගිල්ල සඳහා ඉඩම ලබා දුන්නේ ප්‍රේමදාස ජනාධිපතිවරයායි. මේ සඳහාත් ලොකු බදු අයකිරීමක් නැහැ. දී තිබෙන්නේ නොමිලේ කිවහොත් නිවැරදියි.

    දැන් අප ඇසිය යුතු ප්‍රශ්ණය මෙයයි. වසර 99 කට පසු මේ ඉඩම් නැවත රජයට අයිතිවෙනවාද ?. සාමාන්‍ය තත්වයක් යටතේ නම් උත්තරය නැහැ යන්නයි. බදු ගිවිසුම් වලම තිබෙනවා එම බදු ගිවිසුම් යලිත් වසර 99කට දීර්ඝ කල හැකි බව. මේ ඉඩම් මත නැවත නැවත ගොඩනැගිලි ඉදිවෙමින් මෙය දිගින් දිගටම සිදුවෙනවා ඇති.

    අනෙක් අතට මතක තබාගන්න රජයකට අවශ්‍යනම් යම් වෙලාවක යම් දේපලක් පවරාගන්නට එය බදු දී තිබුනත් සින්නකර දී තිබුනත් රජයට එය කිරීමට බලය තිබෙනවා.

    දැන් අපි යමු යුද්ධය අවසන් වූ කාලයට.2010 ජනාධිපතිවරණයෙන් පසු රජයේ අවධානය මූලිකවම යොමුව තිබුනේ ආර්ථික සංවර්ධනයටයි. බොහෝ කලකින් ලංකාවට විශාල පරිමාණයේ ආයෝජකයෙක් පැමිණ තිබුනේ නැති නිසා රජයට දැඩි ලෙස අවශ්‍යව තිබුනා ලොව පිලිගත් ආයෝජකයින් කිහිපදෙනෙකු ලංකාවේ ආයෝජනය කරනවා දකින්නට. ඒ සඳහා විශේෂ සහන දෙන්නට රජය සූදානම්ව සිටිය. ලෝකයේ ඕනෑම රටක් එසේ කරනවා විශාල ආයෝජන ගෙන්වා ගන්නට.

    ඒවැනි තත්වයක් තුල තමයි ලොව ප්‍රකට සමාගමක් වන ෂැංග්‍රිල්ලා හොටල් වල අයිතිකරු ලංකාවට එන්නේ. ඔහු කියනවා තමුන්ට ආරක්ෂක අමාත්‍යාංශය එකල අයිතිව තිබූ ගාලු මුවදොරා ඉඩමින් අක්කර 10ක් දුන්නොත් ඩොලර් මිලියන 800 ක පමන ලංකාවේ ආයෝජනය කොට ඍජු හා වක්‍ර රැකියා 1000 කට වඩා ඇතිකරන්නට සුදානම් කියා.

    මේ වෙලාවේ ප්‍රේමදාස ජනාධිපතිතුමා හෝ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා සිටියානම් ඉඩම නොමිලෙම දෙනවා පෙර ආයෝජකයින්ට කලා වගේ.

    නමුත් මුදල් අමාත්‍යාංශයේ ඉහල නිලධාරීනට තිබුනේ වෙනත් අදහසක් ඔවුන් කල්පනා කලා නොමිලේම වගේ මේ වටිනා ඉඩම අවුරුදු 99කට බදු දෙනවා වෙනුවට ඉඩමේ වටිනාකම ආයෝජකයාගෙන් ලබාගැනීම වඩා වාසිදායකයි කියා. ඒ අනුව තමයි ඇමෙරිකානු ඩොලර් මිලියන් 125 කට මේ අක්කර දහයට මිල නියම වුනේ. තක්සේරුව කලේ රජයේ තක්සේරු කරුයි. අක්කරයකට ඩොලර් මිලියන 12.5 ක්.ඒ එතෙක් ලංකා ඉතිහාසයේ අක්කරයකට ගෙවු ඉහලම මිලයි.

    ෂැංග්‍රිල්ල සමාගම පලමු අක්කර 6 ට ඇමෙරිකානු ඩොලර් මිලයන 75 ක් ගෙව්වා.

    නමුත් හිටපු ජනාධිපතිවරයා මේ තීරණය ගැන අසතුටින් සිටියේ. ඔහු කීවා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට ඉතුරු අක්කර 4 සින්නක්කර නොදී අවුරුදු 99 ට දෙනවානම් සින්නක්කර දෙන අගයම බදු වශයෙන් ගෙවීමට ෂැංග්‍රිල්ලා ආයතනය කැමති කරවා ගන්න කියා.

    මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අසීරු සාකාච්ඡාවකින් පසු ෂැංග්‍රිල්ලා ආයතනය කැමති කරවා ගත්තා ඉතුරු අක්කර 4 සින්නක්කර වෙනුවට 99 අවුරුදු බද්දට දෙන්නත් නමුත් සින්නක්කර අගයම මුලදීම ගෙවන්නත්. ඔවුන්ට එයට කැමති වන්නට සිදුවුනේ ඒ වන විටත් අක්කර 6 කට මුදල් ගෙවා තිබුන නිසයි. මේ කොන්දේසිය මුලින් දැම්මානම් බොහෝ විට ඔවුන් ලංකාවේ ආයෝජනය නොකරන්නට ඉඩ තිබුනා.

    මින් පසුව ෂැංග්‍රිල්ලා ඉඩමට ඔබ්බෙන් පිහිටි තවත් අක්කර 10ක් ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරයක් වන අයි.. ටී. සී. සමාගමට වසර 99 කට බදු දුන්නේ ඊටත් වඩා ඉහල අගයකට. අක්කරයට ඩොලර් මිලියන 13.5 ක් ඔවුන්ගෙන් අයකලා. යම් ඉඩමක් සංවර්ධනය වන විට අවට ඉඩම් වල මිල ඉහල යනවා කියන න්‍යායයි එහිදි ක්‍රියාත්මක වුනේ. ඒ වන විට ෂැංග්‍රිල්ලා හෝටලයේ ඉදිකිරීම පටන් ගත්තා විතරයි.

    දැන් වසර 7ක් ගත වෙලා. ෂැංග්‍රිල්ලා හෝටලය සාදා විවෘතත් කරලා. අනික් හොටලයත් සැදී ගෙන එනවා. ඔබේම බුද්ධියෙන් සිතන්න ආරක්ෂක අමාත්‍යාංශ ඉඩමේ ඉතුරුව තිබෙන අක්කර 3 .5 ක් ඉඩම අක්කරය කීයට දෙන්න පුලුවන් විය යුතුද?

    ෂැංග්‍රිල්ලා ඉඩම බදුදී මාස කිහිපයකට පසු අක්කරයක මිල ඩොලර් මිලියන 1 කින් වැඩි වුනානම් වසර 7 කට පසු අක්කරයක මිල අවම වශයෙන් ඩොලර් මිලියන 15 ක් ? 16 ක් හෝ 17 ක් විය යුතුයි කියා ඔබට සිතෙන්නේ නැද්ද ?

    දැන් තමයි හොඳම කතාව පටන් ගන්නේ.

    ගිය අවුරුද්දේ රටේ ඉහලම බලවතෙක්ගේ කාර්යාලය හරහා කැබිනට් මන්ඩලයට යෝජනාවක් එනවා ඉතුරුව තිබෙන අක්කර 3.5 ත් අසල තිබෙන ෂැංග්‍රිල්ලා හා අයි.. ටී. සී. ව්‍යාපෘතීන් වැනි මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියකට සිංගප්පුරු සමාගමකට ලබා දෙන්න.

    දැන්ම ඉවත් වෙන්න බැහැ කියල ආරක්ෂක අමාත්‍යාංශ කීවත් කැබිනට් මන්ඩලය අනුමත කරනවා ව්‍යාපෘතිය. පුරුදු පරිදි ඔවුන් කියනවා රජයේ තක්සේරු කරුගෙන් ඉඩමේ වටිනාකම ලබා ගන්න කියා.

    පුදුමෙකට වගේ රජයේ තක්සේරු අවුරුදු 7 කට පස්සේත් දෙන්නේ අයි.. ටී. සී. ආයතනය ගෙවූ අක්කරයට ඩොලර් මිලියන 13.5 තක්සේරුවමයි.

    ඊට පස්සේ තවත් පුදුම දෙකක් වෙනවා.

    කැබිනට් මන්ඩලයට අලුත් යෝජනාවක් එනවා අනුමත වූ ඉඩමේම එම සමාගම විසින්ම මිශ්‍ර සංවර්ධනයක් වෙනුවට නිවාස සංකීර්ණයක් ඉදිකරන්න අවසර ඉල්ලා. ආයෝජකයා නිවාස සංකීර්ණයකට ආයෝජනය කල යුතු මුදල මුල් යෝජනාවට වඩා බොහෝ අඩුයි. මොකද දැන් හෝටල් නැහැ. සාප්පු සංකීර්ණ නැහැ. පලමු පුදුමය සද්ද බද්ද නැතුව කැබිනට් මන්ඩලය මේ සංශෝදිත යෝජනාව අනුමත කරනවා

    මීට අමතරව අද රටේ බොහෝ දෙනෙකු නොදන්න කරුනක් තිබෙනවා. ඒ තමයි 99 අවුරුදකට බදු දුන් ඉඩමක වුනත් නිවාස සංකීර්ණයක් හැදුවොත් සෑම නිවසකටම ලැබෙන්නේ සින්නක්කර ඔප්පුවක් කියලා.

    ඒ කියන්නේ ෂැන්ග්‍රිලා වලට සින්නක්කර දුන් පලමු අක්කර 6 සහ මේ අලුත් යෝජනාවේ කිසිම වෙනසක් නැහැ. මේ උගුර ලේ වෙනකම් ෂැංග්‍රිල්ලාවලට ඉඩම සින්නක්කර දුන්නා කියල චෝදනා කරන අයමයි කැබිනට් මන්ඩලයටත් වංගුවක් ගහන්නේ.

    රජය ආයෙත් රජයේ තක්සේරු කරුට කියනවා අලුත් තක්සේරුවක් දෙන්න කියලා. සාමාන්‍යයෙන් එහෙම් කියන්නේ අගය වැඩි කරගන්න ඕනෑ උනාමයි.

    මෙන්න ඊලඟ පුදුමය. රජයේ තක්සේරු කරුගෙ දෙවෙනි තක්සේරුවෙ අගය පලමු තක්සේරුවටත් අඩුයි. දැන් ඒක අක්කරයට ඩොලර් මිලියන 12.5 වෙලා .

    පුහුල් හොරා කරෙන් දැනේ කියල කතාවක් තියෙනවා නේද ?

    මේ යොජනාවට ටෙන්ඩර් මොකුත් නැහැ. නිවාස සංකීරණයකට ඔය ඉඩමේ ඔය කියන අඩුකල ඉඩම් වටිනාකමට ටෙන්ඩර් කලානම් ආයෝජකයෝ කී දෙනෙක් එයි කියලද හිතන්නේ ?

    මේ දවස් වල අර කියන ආන්ඩුවේ ප්‍රබලයා මාරාන්තික බලපෑමක් කරනවලු ආයෝජන මන්ඩලයට කියල මේ යෝජනාව අනුමත කරගන්න.

    හැබැයි පහුගිය කාලේ දේශපාලකයෝ කියන දෙවල් කරන්න ගිහින් නිලධාරි අමාරුවේ වැටුන හැටි දන්න නිසා ආයෝජක මන්ඩලයේ අධ්‍යක්ෂක වරු කිහිපදෙනෙක් මේකට තාමත් අත්සන් කරන්න බැහැ කියනවලු.

    හැබැයි ඒ අය අස් කරල හරි වැඩේ කරන තරමට ලොක්ක මේකට උනන්දුයිලු.
    The true leader -

    මිනිස්සු මැරිලා ඉපදිලා නෑ සහෝදරයා.. ඉඩම සින්නකර දුන්න එක සාධාරණීකරණය කරන්න එපා.. Proofs එක්ක දාපු ත්‍රෙඩ් ඇති හොයලා බලපන්.. :yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    අලුත් අවුරුද්ද කට අස්සේ, වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් රටට පැමිණෙන නොවැම්බර්-අප්‍රේල් සංචාරක වාරය, බලෙන් ආණ්ඩු හැදීමේ ව්‍යාපෘතිය නිසා දැඩි ලෙස බිඳවැටෙමින් ඇත. මේ නිසා කළබළවූ ෆේක් අගමැති සාකච්චාවක් කැඳවා ඇත

    Fake PM Rajapaksa Wants Crisis Meeting With Tourism Leaders: Ukwatte Tasked With Coordinating Discussion

    As the prevailing political crisis has severely impacted the tourism industry, Fake Prime Minister Mahinda Rajapaksa has called for a meeting with a group of private sector stakeholders of the industry tomorrow evening, Colombo Telegraph learns.

    Sanath Ukwatte, a Rajapaksa lackey, and the President of The Hotels Association of Sri Lanka (THASL) is coordinating the meeting, on behalf of the fake Prime Minister and the purported government.

    ඒ උනාට මේ ආණ්ඩුව දිගටම යනවා