Tourism Season කෙලවෙයි. මරා Crisis Meeting

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඒ උනාට මේ ආණ්ඩුව දිගටම යනවා

    දිගටම පැනලා "යනවා" බව නම් පේනවා. පාර්ලිමේන්තුවෙන් පැනලා ගිහිල්ලා ඔන්න ප්‍රවෘත්ති සාකච්චාවක් තියලා කියනවා ඉලෙක්ට්‍රොණික් චන්ද ක්‍රමයත් වැරදිලු. ඉතින් ඉඳලා ඕක කිව්වනම් ඉවරනේ. මොනවා කරන්නද ඔන්න 121ක්ම පාර්ලිමෙන්තුවේ හිටියා ආණ්ඩුවේ 103 පැනලා ගියා.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Apita Wal Suddange Salli wedak na. Hotels dagena inne salli karayo ne. Unta kela wunata apita mokada?

    හෝටල්වල කාමර සුද්ද කරන්නේ, වේටර් වැඩ කරන්නේ, උයන්නේ, පූල් එක බලාගන්නේ, ලයිෆ් ගාඩ් ඩියුටි ඉන්නේ, සුද්දො යන වාහන එලවන්නේ, ටුවර් ගය්ඩින් කරන්නේ, සෆාරි ටුවර් කරන්නේ, බයික් රෙන්ට් කරන්නේ, බතික් විකුණන්නේත් සල්ලිකාරයෝම තමයි. උන්ට කෙලවුනාම අපේ මොකෝ.....
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0

    Mahinda Sir Pohora Sahanadare deela ne thienne. Tourism field eke weda karana ayata puluwan den kuburu kotanna. Para suddange weda karanawa ta wada kuburu kotana eka kochchara nambuda ban?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,235
    113
    Gotland

    හෝටල්වල කාමර සුද්ද කරන්නේ, වේටර් වැඩ කරන්නේ, උයන්නේ, පූල් එක බලාගන්නේ, ලයිෆ් ගාඩ් ඩියුටි ඉන්නේ, සුද්දො යන වාහන එලවන්නේ, ටුවර් ගය්ඩින් කරන්නේ, සෆාරි ටුවර් කරන්නේ, බයික් රෙන්ට් කරන්නේ, බතික් විකුණන්නේත් සල්ලිකාරයෝම තමයි. උන්ට කෙලවුනාම අපේ මොකෝ.....

    කෙලවිලා ඉන්නේ දැනටම
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    46781448_341125409952492_4899208047097806848_n.jpg
    This is sad :(
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    හා ද

    ශ‍්‍රි ලංකා රුපියල අද දිනයේ මුල්ම වතාවට ඇමරිකානු ඩොලරය හමුවේ 180 ඉක්මවා ගියේය. අද මහ බැංකු සටහන් අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 176.72ක් වූ අතර විකිණුම් මිල 180.66ක් විය. lankaCnews

    Another victory for Sri Lankans... :love::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,235
    113
    Gotland
    ශ‍්‍රි ලංකා රුපියල අද දිනයේ මුල්ම වතාවට ඇමරිකානු ඩොලරය හමුවේ 180 ඉක්මවා ගියේය. අද මහ බැංකු සටහන් අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 176.72ක් වූ අතර විකිණුම් මිල 180.66ක් විය. lankaCnews

    Another victory for Sri Lankans... :love::yes:

    mage gawa $ tikak thinawa. eva danata masa 2 kata kalin gannakota 162i dan 180i mata wasi habai rate economy ekata wena kelawima nisa mata labena wadipura LKR tika yanawa