tourist board එකේ ලයිසන් එක

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    tourist board එකේ ලයිසන් එක

    tourist board එකේ course එක කරලා ලයිසන් එකගත්ත අය ඉන්නවද? පොඩි විස්තරයක් එ සම්බන්ධව දැන ගන්න ඔනේ. ඒ කොස් එක කරන විදිය, ලයිසන් එකේ වැලිඩිටි එක ගැන

    ලොකු උදව්වක්
    රෙප් + 13
     
    • Like
    Reactions: ElaBaba and D_Mad

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    උබ කොස් එක කියලා අදහස් කලේ මොකක්ද? එකක් කියලා නැහැනේ.. ශෝෆර් ඩ්‍රයිවර්. ගයිඩ්, ටුවරිස්ට් හොටෙල් ලයිසන්. බිඇන්ඩ්බි, ගෙස්තවුස් මේ මොකක්ද උබ කියන්නේ..
     
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    උබ කොස් එක කියලා අදහස් කලේ මොකක්ද? එකක් කියලා නැහැනේ.. ශෝෆර් ඩ්‍රයිවර්. ගයිඩ්, ටුවරිස්ට් හොටෙල් ලයිසන්. බිඇන්ඩ්බි, ගෙස්තවුස් මේ මොකක්ද උබ කියන්නේ..

    මචං ගයිඩ් ලයිසන් එක
    මට ඒක ගැන දැනගන්න ඔනේ
    කොහොමද වෙන්නේ කියන දේ
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    EXAM eka karanan oni ban. Other language nam france, german mokak hari language ekak fluent wenna oni. fluent nathath connection thiye nam puluwan athulen. mulinma written exam ekak thiyenawa. eeta passe oral test ekak thiyenawa. dekama pass wenna oni. mama written exam eka pass wuna. oral ekedi fail wuna. connection ekak thibba nam yanna thibba.
     
    • Like
    Reactions: rukshan0000

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland

    ow ban math ganna hitiye. eth giya ekek kivva amarui kiyala uth fail.
     
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    EXAM eka karanan oni ban. Other language nam france, german mokak hari language ekak fluent wenna oni. fluent nathath connection thiye nam puluwan athulen. mulinma written exam ekak thiyenawa. eeta passe oral test ekak thiyenawa. dekama pass wenna oni. mama written exam eka pass wuna. oral ekedi fail wuna. connection ekak thibba nam yanna thibba.

    තැන්ක්ස් බ්‍රදර්
    other language නැතිව english වලින් එක්සෑම් ගන්න බැරිද බ්‍රදර්
    ඇතුලේ සපෝට් එක ගැන කියන්නේ නේද
    එල + රෙප්
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ow ban math ganna hitiye. eth giya ekek kivva amarui kiyala uth fail.

    එහෙම සීන් එකක්ද බන්ස්
    +

    තන්ක්ස් යාළුවා
    මම සයිට් දෙක බැලුව
    1912 නේ කෝල් කරන්න කියා තිබ්බේ
    +
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    තැන්ක්ස් බ්‍රදර්
    other language නැතිව english වලින් එක්සෑම් ගන්න බැරිද බ්‍රදර්
    ඇතුලේ සපෝට් එක ගැන කියන්නේ නේද
    එල + රෙප්

    English walin witharak puluwan. kohoma unath at least english fluent wenna ona
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    තැන්ක්ස් බ්‍රදර්
    other language නැතිව english වලින් එක්සෑම් ගන්න බැරිද බ්‍රදර්
    ඇතුලේ සපෝට් එක ගැන කියන්නේ නේද
    එල + රෙප්

    Awuruddata eka parak hari awurudu dekakata eka parak hari engilsh ekath thiyenawa. ( owa kisi piliwelak na unge wada ) English godak ayata pulwan nisa competition eka wadi. ethakota mama hithanne written exam ekenma halanawa. check karala balanna apita paper eka denneth naha ne. amu kalakanni than owa. ow athulen thamai.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Awuruddata eka parak hari awurudu dekakata eka parak hari engilsh ekath thiyenawa. ( owa kisi piliwelak na unge wada ) English godak ayata pulwan nisa competition eka wadi. ethakota mama hithanne written exam ekenma halanawa. check karala balanna apita paper eka denneth naha ne. amu kalakanni than owa. ow athulen thamai.

    machan ethakota National Tourist Guide Lecturer Course eka mokakda?
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Ithin ban course ekata ganan thamai exams thiyanne. :oo::oo:

    අම්මට උඩු දැන්නේ සිද්දිය තේරුනේ
    සයිට් එකේ කෝස් එක ගැන තිබ්බට කිසිම එක්සෑම් එකක් කියලා නෑනේ
    මන් ඒකයි දහ අතේ කල්පනා කලේ උඹ එක්සෑම් එක්සෑම් කියන්නේ මොකක්ද කියලා
    සිද්දීය තේරුණා

    කෝස් එක පටන් ගන්නේ එක්සෑම් ලියලනේ
    එල
    ගේමක් ගහන්න බලන්න ඕනේ
    තැන්ක්ස් බන් යාළුවා