කොල්ලනේ තාම එයාපොට් ඇරලත් නෑ නේද? නිකමට බැලුවා බාලී පැත්තේ ටිකට් එකක් 120,000/= යකෝ.... ගියත් ඇවිල්ලා කොරන් ටයින් වෙන්න ඕන නේද. කපේකට ටුවර් එකක් දාන්න වෙන්නෙ නෑ. කවදා වගේ මේක හරියයිද බන්.