town hall to BMICH

DLDL

Junior member
  • May 9, 2012
    37
    6
    8
    මචංලා මම හෙට book fair එක බලන්න යන්න කියලා හිතාගෙන ඉන්නෙ. ඒත් ඊට කලින් වෙන වැඩකට town hall කිට්ටුවට යන්න ඔනි.
    මට කියපන්කො town hall වල ඉඳලා BMICH යන විදිය, බස් root එහෙම .

    ලොකු උදව්වක් මචන්ලා :yes:
     

    kaumini

    Member
    Oct 14, 2008
    10
    0
    0
    aiyoo lesi,,,, town hall waling odel eka langata avith ethanin oni kenek gen ahanna 168 Nugegoda bus eka, eken Borellata yanna, ethanin 154 Angulana bus eke naginna Kelinma BMICH.