Townace CR42

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    මචන්ලා මට ලොකු උදව්වක් ඕන ......


    150926063818_image0.JPG



    මම van එකක් බැලුවා ..
    CR 42 year..YOM 1999 Reg NO.HM..

    Flatroof ..4door...manual ..160000km වගේ තිබ්බේ meter එක .එකනම් sure නැ
    හොදටම තීනවා original paint

    වාහනේ හැප්පිලා නෑ ..bodykit නෑ ..අන්තිමම ගාණ කියන්නේ ලක්ෂ 34k.

    මේ ගානට වටිනවද ?නැද්ද ?මේකේ දැන් market එක කීයද ?උදව්වක් කරන්න..


    :yes:ජය වේවා ...!!
     
    Last edited:

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    dan van ganan giya nisa oya ganan tama ban yanne.kalin yom 199- gnann wala awa 28-32 wage tbbe
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    30-32 අතර ඉල්ලලා බලපන්.. වෑන් වලට අමන ටැක්ස් එකක් ගැහුවා බන් ඒ නිසා දෙයිද දන්නේ නෑ.. :baffled:
     
    • Like
    Reactions: ChamaraGL

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    30-32 අතර ඉල්ලලා බලපන්.. වෑන් වලට අමන ටැක්ස් එකක් ගැහුවා බන් ඒ නිසා දෙයිද දන්නේ නෑ.. :baffled:
    dennema ne ban akekwath ahema ..arunam kiwwa 50l wath thawa adu karanna be kiyala
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    ah machan man dakke naa.
    but man nam kiyanne KR42 ekak wat balanna. apitat KR42 ekak tibba YOM 2000.

    2013 di thamai eeka dunne 25kata :dull:
    dan ganan gihin nee
    KR42 kata wada CR42 kata wada market neda...original diesel ganan machan,,e wagema hoyaganna be,,
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    වැන් නම් ෆැමිල්ය් යුස් එකට ඔය මොඩෙලෙක තාම හොදම. බට් ලක්ශ තිස් ගානක දෙන එකක් ටිකක් අලුත් වෙන වාහන මොඩෙල් එකකට ගියොත් මොකද
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    වැන් නම් ෆැමිල්ය් යුස් එකට ඔය මොඩෙලෙක තාම හොදම. බට් ලක්ශ තිස් ගානක දෙන එකක් ටිකක් අලුත් වෙන වාහන මොඩෙල් එකකට ගියොත් මොකද
    Monawada machan aluth model wena ganna tina awa...???