Townace CR42

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    KR42 kata wada CR42 kata wada market neda...original diesel ganan machan,,e wagema hoyaganna be,,

    මට මතක් විදියට KR42 කියන්නේ පෙට්‍රල්, ඒකෙම ඩීසල් එක තමයි KR41 කියන්නේ. CR මොඩල් එක කියන්නේ පරණ එක නේ?

    මේකත් බලන්න.
    https://www.elakiri.com/forum/showthread.php?t=1157708
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,704
    616
    113
    මගේ ගෙදර
    මට මතක් විදියට KR42 කියන්නේ පෙට්‍රල්, ඒකෙම ඩීසල් එක තමයි KR41 කියන්නේ. CR මොඩල් එක කියන්නේ පරණ එක නේ?

    නෑ මචන් KR 42 , KR 41 ඔය 2කම petrol එන්නේ . engine 1කේ වෙනසක් තියෙන්නේ . CR 41 , CR 42 diesel එන්නේ .

    CR 41 - 2C engine
    CR 42 - 3C engine

    original diesel, CR 42 තමයි ගොඩක්ම market වාහනේ . CR 41 1කත් අවුලක් නෑ . පුලුවන්නම් YOM 2000න් උඩවත් ගන්න බලන්න .
    2004න් පස්සේ CR ආවේ නෑ . KR විතරයි ආවේ .
    තව 1කක් එනවා CR 52 ද කොහේදෝ model 1කක් . 1ක නම් ගන්න එපා . convert ගන්නත් එපා
     
    Thanks machan
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334

    YOM 1999-YOm 2000 athara wenasa mokakda?
     
    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0
    අනේ අම්මපල්ලා වෑන් වලට ගිය කලක්:baffled:

    වාහනේ නම් හොඳයි මචන්, ගානට නම් වටින්නේ නෑත් වගේ, ඒත් ඉතින් ඔය ගනන්නේ දැන් යන්නේ:dull:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    අනේ අම්මපල්ලා වෑන් වලට ගිය කලක්:baffled:

    වාහනේ නම් හොඳයි මචන්, ගානට නම් වටින්නේ නෑත් වගේ, ඒත් ඉතින් ඔය ගනන්නේ දැන් යන්නේ:dull:
    ow ban..hithaganna beruwa inne aaa...
     
    achintha

    Member
    Sep 5, 2006
    413
    20
    0
    machan dan kalabala wela van ganna epa ban. mokada dan tax eka nisa vehicle eka watinne na ban. Godak welawata thawa 1 year wage yaddi ai adu karai.

    Hadissiyak nattam salli thiyan passe ganin. Mokada dan aragena ai adu kaloth ubata hena ganak paduwata denna wenne
     
    • Like
    Reactions: ChamaraGL

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    machan dan kalabala wela van ganna epa ban. mokada dan tax eka nisa vehicle eka watinne na ban. Godak welawata thawa 1 year wage yaddi ai adu karai.

    Hadissiyak nattam salli thiyan passe ganin. Mokada dan aragena ai adu kaloth ubata hena ganak paduwata denna wenne
    ahemada ?thanks macho
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,704
    616
    113
    මගේ ගෙදර
    Mama kiyapu aka kiyak watinawada...??

    34 නම් ගාන පොඩ්ඩක් වැඩි . ගොඩක් කට්ටිය ඕක ගන්නේ family use කරන්න නිසා vehicle condition 1ක තමයි ගණන් උස්සන්න ප්‍රධානම හේතුව .
    condition හොදයි නම් 31 වාගේ ඉල්ලලා බලන්න .
    වෙන van වාගේ නෙවෙයි බන් ඕක . තියන එවුන් විකුනන්නේ සල්ලි හදිස්සියකට නෙවෙයි . 1ක නිසා ගණන් අඩු කරයිද කියන්න sure නෑ .
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    34 නම් ගාන පොඩ්ඩක් වැඩි . ගොඩක් කට්ටිය ඕක ගන්නේ family use කරන්න නිසා vehicle condition 1ක තමයි ගණන් උස්සන්න ප්‍රධානම හේතුව .
    condition හොදයි නම් 31 වාගේ ඉල්ලලා බලන්න .
    වෙන van වාගේ නෙවෙයි බන් ඕක . තියන එවුන් විකුනන්නේ සල්ලි හදිස්සියකට නෙවෙයි . 1ක නිසා ගණන් අඩු කරයිද කියන්න sure නෑ .
    Anthimata 33.50 kiwwa ..thawa akak set una akath HC akath 34k kiyanawa machan..dekema condition aka hodatama tinawa ....